News Line| Off Air| Games
Generic placeholder image

Mar
19

අකිලගේ උපන්දින තෑග්ග

218 Views


අකිලගේ උපන්දින තෑග්ග

අකිල ධනුද්දරට පසුගිය දවසක් විශේෂ වුණා. ඒ ඔහුගේ උපන්දිනය වගේම ආදරණිය බිරිද එමී ඔහුට දීපූ තෑග්ග නිසා.

ඒ එමී නැවතත් පුතකුට උපත ලබා දුන්නා. අකිලට එදා සමරපු හොඳම සහ අමතක නොවන උපන්දිනය වෙන්න ඇති.

ඔහු ඒ විශේෂ දවස මෙලෙස සමරා තිබුණා.

එහි ඡායාරූප ඔහු සමාජ මාධ්‍යයට එක් කරන්නටත් අමතක කළේ නෑ.

ඡායාරූප පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post