දිල්කි උරේශා කියන්නේ කෙටි කාලයකින් සංගීත ක්ෂේත්‍රයෙන් හිනි පෙත්තටම ගිය රසික රසිකාවියන්ගේ සිත් දිනාගත් සුරූපී ගායන ශිල්පිනියක්.
ඇයගේ “සත්තයි මට ඔබ වාගේ” ගීතය ඉතාමත් ජනප්‍රිය වූ ගීතයක්.
සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය සුන්දර ඡායාරූගත කිරීමක් සිදු කර ඇති බව දුටුවා.
එම ඡායාරූප පහතින්,