ඇන්තනී පවුලේ වැඩිමහල් දියණිය මාධවී වත්සලා කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක් ඒ වගේම ගායිකාවක්.
ඇගේ පෙම්වතා වන්නේ තරුණ නිර්මාණ අධ්‍යක්ෂකවරයෙක් වන කසුන් මහේන්ද්‍ර හීනටිගලයි.
මේ දෙදෙනා පසුගියදා අලංකාර ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.
එම ඡායාරූප පහතින් බලන්න.