News Line| Off Air| Games
Generic placeholder image

Mar
21

විනූ – කසුන්ගේ මැලේසියා ගමන

264 Views


විනූ – කසුන්ගේ මැලේසියා ගමන

විනූ සිරිවර්ධන කියන්නේ පුංචි තිරයේ සුන්දර රුවැත්තියක්. ඇය රංගනයට පමණක් නොවෙයි නිවේදනයටත් එක ලෙස දක්ෂයි.

පසුගිය දිනයක් විනූට හරිම සුවිශේෂී. ඒ ඇයගේ උපන්දිනය නිසා.

ඇය ලංකාවේදී උපන්දිනය සැමරූ ආකාරය අප 24 හරහා ඔබට සමීප කළා.

කොහොම වුනත් විනූට ලැබෙන Surprise නම් ඉවරයක් නෑ. මොවුන් මේ දිනවල මැලේසියානු සංචාරයක් සඳහා එක්වී සිටිනවා.

ඉතින් කසුන් මෙවර ඇයව පුදුම කරන්න ලොකු මහන්සියක් වෙලා තියෙනවා.

මැලේසියාවෙත් කසුන්ගෙන් විනූට ලැබුණු පුදුම කිරීම තමයි මේ,


News Articles
Latest Videos
Most Popular Post