සචින් කියන්නේ කුඩා කාලයේ සිට රංගනයෙන් දායක වන කලා තරුවක්.
ඔහු රංගනයට වගේම ගායනයටත් නිවේදනයටත් එක ලෙස දක්ෂ කෙනෙක්.
සචින්ගේ උපන්දිනය පසුගිය දවසක යෙදී තිබුණා.
උපන්දිනය සඳහා ඔහු විවිධාකාර ෆොටෝ ෂූට් කිහිපයක් කර තිබුණා. ඒවා සමාජ මාධ්‍යයේ දැමීමටත් ඔහු අමතක කළේ නෑ.
ඡායාරූප පහතින්,