News Line| Off Air| Games
Generic placeholder image

Apr
4

තාරුකාගෙන් අලුත් විලාසිතාවක්

262 Views


තාරුකාගෙන් අලුත් විලාසිතාවක්

තාරුකා වන්නිආරච්චි කියන්නේ කලා ක්ෂේත්‍රය තුළ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය නර්තනයටත් අතිශය ජනප්‍රියයි.

ඇය පුංචි පුතෙකුගේ මවක් වන අතර තවමත් ඇගේ සුන්දරත්වයෙන් නම් කිසිම අඩුවක් නෑ.

තාරුකා පසුගිය දා වෙනස්ම ආකාරයේ විලාසිතාවකින් හැඩවී ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා.

සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇගේ එම ඡායාරූප දක්නට ලැබුණා.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post