සාරංග – දිනක්ෂි කියන්නේ ගොඩක් දෙනෙක් ආදරය කරන කලා යුවලක්.
මොවුන් දෙදෙනා ගැන ඔබට අමුතුවෙන් හදුන්වා දෙන්න අවශ්‍ය නැහැ.
ලස්සන ජීවිතයක් ගත කරන මේ ආදරණීය යුවල විටෙන් විට සුන්දර ඡායාරූ සඳහා පෙනී සිටිනවා
එවැනි තවත් ලබාගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කළේ නෑ.
එම ඡායාරූප පහතින් බලන්න,