කලා ලොවේ දිදුලන තරු අතර පුබුදු චතුරංග හා මාෂි සිරිවර්ධන කියන්නේ හැමෝම ආදරය කරන ජනප්‍රිිය තරු යුවළක්.
මාෂි ඇයටම අවේණික වූ රංගන ශෙලීයකින් ප්‍රේක්ෂක හදවත් ආකර්ශණය කරගත් රංගන ශිල්පිනියක්.
ඇය සමාජ මාධ්‍යය තුළත් සක්‍රීය චරිතයක්.
පසුගිය දා ඇය සුන්දර සාරි විලාසිතාවකින් සැරසී සිටියා.
ඡායාරූප පහතින්,