කලා පවුලේ ප්‍රසිද්ධ පවුලක් තමයි ප්‍රියසාද් පවුල කියන්නේ. ඒ මේ පවුලේ හැමෝම කලාවට සම්බන්ධ නිසාවෙනි.
ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය දිනක්ෂි ප්‍රියසාද් ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඒ වගේම පුංචි සිගිතියකගේ මවක්.
දිනක්ෂි නිරන්තරයෙන් විවිධාකාර ඡායාරූපගත කිරීම් සඳහා පෙනී සිටින අතර එම ඡායාරූප සමාජ මාධ්‍යයේ ද පල කරනවා.
ඇය කළ තවත් ඡායාරූපගත කිරීමක ඡායාරූ සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා. ඇය මෙහිදී හැඩ වී සිටියේ නීල වර්ණ ඔසරියකින්.
බලන්නකො ඉතින් එයාගෙ ලස්සන.