News Line| Off Air| Games
Generic placeholder image

Apr
18

ඉෂාරාගේ පුංචි පවුල

473 Views


ඉෂාරාගේ පුංචි පවුල

පුංචි තිරයේ අහිංසකාවියක් තමයි ඉෂාර සඳමිණි කියන්නේ. ඇය ආයුර්වේද වෛද්‍යවරියක් වගේම දක්ෂ රංගන ශිල්පිනියක්.

අනුර පතිරණ – ඉෂාරා සදමිණි කියන්නේ කලා ලොවේ කාගෙත් කතබහට ලක් වුණු ආදරණීය යුවලක්.

තරු ගුණය පවත්වාගෙන යන මේ දෙදෙනා ජනප්‍රිය තරු යුවලක්.

ඉෂාරා චූටි දුවෙක්ගේ අම්මා කෙනෙක් වගේම ඇය විවාහ වෙලා ඉන්නේ රංගන ශිල්පි අනුර පතිරණ සමගයි.

පසුගිය දවසක ඉෂාරාත්, අනුරත්, චූටි දුව ඉසස්යත් ලස්සනම ලස්සන Photoshoot එකක් කරලා තිබුණා.

එම ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post