චුලක්ෂි රණතුංග ගැන ඔබ කාටවත් අමුතුවෙන් කියන්න ඕනෙ නෑ.
ඇය සමාජ මාධ්‍යවල සක්‍රීය මෙන්ම ඇය ගැන නිතර බොහො දෙනෙක්ගේ කතා බහට ලක් වෙනවා. ඒ ඇය නිතර සමාජ මාධ්‍ය තුළ පල කරන සරාගී ඡායාරූප නිසයි.
මෑතකදී ඇය සුන්දර විලාසිතාවකින් සහ නව කොණ්ඩා මෝස්තරයකින් සැරසී සිටින ඡායාරූප කිහිපයක් පල කර තිබුණා.
එම ඡායාරූප පහතින්