News Line| Off Air
Generic placeholder image

May
8

කඩවසම් නළු සචින්ගේ අලුත්ම ඡායාරූප පෙළ

378 Views


කඩවසම් නළු සචින්ගේ අලුත්ම ඡායාරූප පෙළ

සචින් ලියනගේ කියන්නේ රංගන ක්ෂේත්‍රයේ ඉන්න තවත් එක් කඩවසම් රංගන ශිල්පියෙක්.

මේ වන විට ඔහු කාගෙත් ආදරය දිනාගෙන තියෙන අතර තරුණ තරුණියන් රැසකගේ සිත් දිනා ගැනීමටත් මොහු සමත් වෙලා තියෙනවා.

ඒ විතරක් නෙවෙයි මොහු සමාජ මාධ්‍යයේ ද සක්‍රීය චරිතයක්.

සචින්ගේ තවත් කඩවසම් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post