News Line| Off Air| Games
Generic placeholder image

May
10

නතාෂා පෙරේරාගේ සුන්දර Photoshoot එක

259 Views


නතාෂා පෙරේරාගේ සුන්දර Photoshoot එක

සුළගක් වී ගීතය හරහා ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම නැගී ඇය නතාෂා පෙරේරා.

සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් කතාබහට ලක්වන ඇය කවුරුත් ආදරේ කරන චරිතයක්.

ළමා රංගන ශිල්පිනියක් ලෙසත් ගායන ශිල්පිනියක් ලෙසත් ක්ෂේත්‍රයට පැමිණ මේ වෙනකොට ජනප්‍රිය කලා තරුවක්.

පසුගිය දවසක ඇය ඡායාරූපගත කිරීමක් සිදුකර තිබුණා.

එම ඡායාරූප සමාජ මාධ්‍යයේ දැමීමටත් ඇය අමතක කළේ නෑ.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post