News Line| Off Air| Games
Generic placeholder image

May
13

චාරුක – දිනූෂාගේ දියණිය ආරධ්‍යාගේ Birthday Shoot එක

228 Views


චාරුක – දිනූෂාගේ දියණිය ආරධ්‍යාගේ Birthday Shoot එක

චාරුක දුෂ්යන්ත කියන්නේ අපේ රටේ සිටින දක්ෂ චිත්‍රපට අධක්ෂකවරයෙක්.

ඒ වගේම දිනූෂා සිරිවර්ධන කියන්නේ මෑතකදී ටෙලි තිරයේ දක්නට නොලැබුනත් රංගන ශිල්පිනියක් ලෙස සිටි කෙනෙක්.

චාරුකගෙත් දිනූෂාගෙත් පුංචි හුරතල් දියණිය තමයි ආරධ්‍යා කියන්නේ.

ඉතින් ඒ පුංචි හුරතලීගේ උපන්දිනය පසුගිය දවසක යෙදී තිබුණා. ඒ වෙනුවෙන් ලස්සනම ලස්සන ඡායාරූපගත කිරීමක් සිදු කරලා තිබුණා.

බලන්නකෝ අම්මයි දුවයි එක වගේ ඇදලා කොච්චර ලස්සනද කියලා.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post