News Line| Off Air| Games
Generic placeholder image

May
17

උදාරි කෞෂල්‍යයාගේ බ්‍රිතාන්‍ය සංචාරය

127 Views


උදාරි කෞෂල්‍යයාගේ බ්‍රිතාන්‍ය සංචාරය

ජනප්‍රිය රංගන ශිල්පිනී උදාරි කෞෂල්‍යයා කියන්නේ ගොඩක් දෙනා ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

ඇය කලා ලෝකයෙන් ටිකක් ඈත් වී සිටින අතර මේ දිනවල සිටින්නේ බ්‍රිතාන්‍යයේ.

ඇය සමාජ මාධ්‍යය තුළත් සක්‍රීය චරිතයක්. මේ දිනවල ඇය සමාජ මාධ්‍යයට එක් කරනා ඡායාරූප මගින් ඇය සතුටින් සිටින බව නම් පැහැදිලියි.

පසුගියදා ඇය ‌ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post