News Line| Off Air| Games
Generic placeholder image

May
17

ගයාන් – චතුරිකා දෝණි එක්ක ගිය ගමන

200 Views


ගයාන් – චතුරිකා දෝණි එක්ක ගිය ගමන

ගයාන් – චතුරිකා කියන්නේ කලා ලෝකයේ කවුරුත් ආදරය කරන ආදරණීය රංගන ශිල්පීන් යුවලක්.

පුංචි දියණියකගේ මවක් වන ඇය ටිකක් කාර්යබහුල චරිතයක්‍.

සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ගයාන් – චතුරිකා ඔවුන්ගේ දියණිය ආරාධනා සමඟ නුවරඑළියේ ගිහින් ගත් ඡායාරූප කිහිපයක් නෙත ගැටුණා.

එම ඡායාරූ එකතුව පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post