News Line| Off Air| Games
Generic placeholder image

May
24

අනුර – ඉෂාරාගේ 09 වන විවාහ සංවත්සරය

162 Views


අනුර – ඉෂාරාගේ 09 වන විවාහ සංවත්සරය

පුංචි තිරයේ කලා ලොවේ කාගෙත් කතාබහට ලක් වුණු ආදරණීය යුවලක් තමයි අනුර පතිරණ – ඉෂාරා සදමිණි කියන්නේ.

පුංචි දියණියකගේ මවක් සහ පියෙක් වන ඔවුන් දෙපළ තරු ගුණය පවත්වාගෙන යන ජනප්‍රිය තරු යුවලක්.

මේ දෙදෙනා පසුගිය දා සිය 09 වන විවාහ සංවත්සරය සැමරුවා.

ඒ වෙනුවෙන් පවුලේ සියළුදෙනාම එකතු වෙලා සුන්දර ඡායාරූගත කිරීම් කිහිපයක් සිදු කර තිබුණා.

පහත දැක්වෙන්නේ ඔවුන් විවාහ සංවත්සරය සැමරූ ආකාරයයි.


News Articles
Latest Videos
Most Popular Post