News Line| Off Air| Games
Generic placeholder image

May
24

මාධවී – කසුන්ගේ තවත් ලස්සන දවසක්

176 Views


මාධවී – කසුන්ගේ තවත් ලස්සන දවසක්

මේ දිනවල කතාබහට ලක්වන විවාහ මංගල්‍යයක් තමයි මාධවී – කසුන්ගේ විවාහය.

ඒ දෙන්නාගේ ඒ සුන්දර දවසේ තවත් ලස්සන ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ දක්නට ලැබුණා.

මෙම දෙපළ එහිදී ඉන්දියානු ක්‍රමයට හැඩවී සිටිනවා.

ඡායාරූ පහතින්,


News Articles
Latest Videos
Most Popular Post