News Line| Off Air| Games
Generic placeholder image

May
27

දසුනිගේ වෙනස් ආකාරයේ Birthday Shoot එක

169 Views


දසුනිගේ වෙනස් ආකාරයේ Birthday Shoot එක

දසුනි සෙනෙත්මා කියන්නේ නව පරපුරේ ඉන්න දක්ෂ නිළියක්.

ඒ වගේම නර්තනයටත් අතිදක්ෂ කෙනෙක්.

ඇයගේ උපන්දිනය පසුගිය දා යෙදී තිබුණා.

ඒ වෙනුවෙන් ඇය ලස්සනම ලස්සන වෙනස් ඡායාරූගත කිරීමක් සිදු කර තිබුණා.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post