News Line| Off Air| Games
Generic placeholder image

May
30

ස්කයිලාගේ උපන්දිනයට තවත් Photoshoot එකක්

182 Views


ස්කයිලාගේ උපන්දිනයට තවත් Photoshoot එකක්

රංගන ශිල්පිනී නිත්‍යා දේවින්දිගේ පුංචි සුරතලී තමයි ස්කයිලා කියන්නේ.

ඒ පුංචි දෝණිගේ පළමු උපන්දිනය පසුගිය දා යෙදී තිබුණු බව අප සියත 24 හරහා ඔබට සමීප කළා.

ඒ වෙනුවෙන් ආදරණීය පුංචි පවුල තවත් ලස්සන ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post