News Line| Off Air| Games
Generic placeholder image

Jun
3

සචින්ගෙන් කඩවසම් ඡායාරූ පෙළක්

126 Views


සචින්ගෙන් කඩවසම් ඡායාරූ පෙළක්

කුඩා කාලයේ සිට රංගනයෙන් දායක වන කලා තරුවක් තමයි සචින් චතුරංග කියන්නේ.

ඔහු රංගනයටත් ගායනයටත් ඒ වගේම නිවේදනයටත් ඉතාමත් දක්ෂ කෙනෙක්.

සචින් පසුගිය දවසක උත්සවයකට සහභාගී වී කඩවසම් ඡායාරූ කිහිපයක් ගෙන තිබුණා.

එම ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post