News Line| Off Air| Games
Generic placeholder image

Jun
4

පූජනීගේ Birthday Shoot එක

125 Views


පූජනීගේ Birthday Shoot එක

පූජනී භාග්‍යා‌ කියන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්, නිරූපිකාවක් වගේම නිවේදිකාවක්.

ඇයගේ උපන්දිනය ඊයේ යෙදී තිබුණා.

ඒ වෙනුවෙන් ඇය සුන්දර ඡායාරූපගත කිරීමක් කර තිබුණු බව අපට දැකගත හැකි වුණා.

ඒ සඳහා විශාල ප්‍රතිචාර ද හිමිව තිබුණා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post