News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
26

ටාෂිගේ සුන්දර විවාහ මංගල්‍යය

551 Views


ටාෂිගේ සුන්දර විවාහ මංගල්‍යය

ටෙලි තිරයේ සිටින සුරූපී රංගන ශිල්පිනියක් වන ටාෂි කාලිදාස කියන්නේ. කලා ලෝකයේ වගේම සමාජ මාධ්‍යයේත් හරි ජනප්‍රියයි.

ඇය මෙරට මෙන්ම විදෙස් රටවල නිර්මාණ වෙනුවෙන් ද දායකත්වය දුන් කෙනෙක්.

ඇය මෑතකදී විවාහ දිවියට ඇතුළත් වුණා.

ඇයගේ විවාහ මංගල්‍යයට කලා තරු රැැසක් සහභාගී වී තිබුණා.

එහි ඡායාරූප කිහිපයක් මේ වෙනකොට සමාජ මාධ්‍යයට එක් කර තිබෙනවා.

එම ඡායාරූප පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post