News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
10

සංජානාගේ සුන්දර විවාහ මංගල්‍ය

1197 Views


සංජානාගේ සුන්දර විවාහ මංගල්‍ය

කෙටි කාලයකින් ප්‍රේක්ෂක ආදරය අප්‍රමාණව ලබන්න වාසනාවන්ත වුණු රංගන ශිලිපිනියක් විදියට සංජානා ඔනාලි ගමාරච්චි හඳුන්වන්න පුළුවන්.

සුරූපී කෙනෙක් වන ඇය සමාජ මාධ්‍යයේත් ඉතාමත් ජනප්‍රියයි.

සංජානාගෙ Bride to Be Party එක 24 හරහා අපි ඔබට අරගෙන ආවා.

අද ඇය විවාහ දිවියට ඇතුළත් වුණා.

එහි ඡායාරූප කිහිපයක් මේ වෙනකොට සමාජ මාධ්‍යයට එක් කර තිබෙනවා.

එම ඡායාරූප පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post