News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jun
18

නානුඔය – බදුල්ල උඩරට දුම්රිය සේවා ලබන සෙනසුරාදා සිට යළි ඇරඹේ

319 Views


නානුඔය – බදුල්ල උඩරට දුම්රිය සේවා ලබන සෙනසුරාදා සිට යළි ඇරඹේ

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දැඩි ලෙස හානියට පත්ව තිබූ උඩරට දුම්රිය මාර්ගයේ නානුඔය සහ අඹේවෙල අතර කොටසේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන් කර ඇත. ඒ අනුව, බිඳ වැටී තිබූ නානුඔය සිට බදුල්ල දක්වා වූ දුම්රිය ගමනාගමන කටයුතු ලබන සෙනසුරාදා (20) දින සිට විශේෂ සංශෝධිත කාලසටහනකට යටතේ යළි ආරම්භ කිරීමට දුම්රිය බලධාරීන් පියවර ගෙන තිබේ. මෙම දුම්රිය සේවාවන් සාමාන්‍ය පරිදි අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මෙම නව ධාවන කාලසටහන සකස් කර ඇති බව වාර්තා වේ.


News Articles
Latest Videos
Most Popular Post