News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
1

ශ්‍රී ලංකාවට තවත් ජාත්‍යන්තර ජයග්‍රහණයක් – ප්‍රතිභා ලියනාරච්චි TOP 24 අතරට

64 Views


ශ්‍රී ලංකාවට තවත් ජාත්‍යන්තර ජයග්‍රහණයක් – ප්‍රතිභා ලියනාරච්චි TOP 24 අතරට

ප්‍රතිභා ලියනාරච්චි 73 වන මිස් වර්ල්ඩ් උළෙලේදී තවත් සුවිශේෂී ජයග්‍රහණයක් හිමිකරගෙන තිබෙනවා. ආසියා සහ ඕෂනියා කලාපයේ TOP 6 අතරට තේරී පත්වීමට ඇය සමත්ව ඇති අතර, Beauty With a Purpose අංශයේදීද ලොව TOP 24 අතරට පැමිණීමට සමත්ව තිබෙනවා. ජාත්‍යන්තර වේදිකාවේ ශ්‍රී ලංකාවට කීර්තියක් එක් කරමින් ඉදිරියට යන ප්‍රතිභා ලියනාරච්චිට මේ සුවිශේෂී ජයග්‍රහණ වෙනුවෙන් සියත අපෙන් උණුසුම් සුබ පැතුම් !!!


News Articles
Latest Videos
Most Popular Post