News Line| Off Air| Games
Generic placeholder image

Jun
15

60 දශකයේ රාජිණී මදිරාක්ෂි වූ සුන්දර උදාරි

298 Views


60 දශකයේ රාජිණී මදිරාක්ෂි වූ සුන්දර උදාරි

සිනමාවට නැතුවම බැරි ඇය දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනී උදාරි වර්ණකුලසූරිය. සම්මානනීය සිනමා අධ්‍යක්ෂක ජයන්ත චන්ද්‍රසිරිගේ නවතම සිනමාපටය වන “මිඳුණු විශ්වය” චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වනනේද ඇයයි.

එහි මාධ්‍ය දර්ශනය පසුගියදා පැවැත්වුණා.

එම චිත්‍රපටයේ රාජිණි මදිරාක්ෂි චරිතයට පණ පොවන ඇය එම උත්සවය සදහාත් සහභාගී වුණේ රාජිණි මදිරාක්ෂි ලෙස සැරසීලායි.

පහත දැක්වෙන්නේ එම අවස්ථාවේදි ලබාගත් ඡායාරූප වේ,


News Articles
Latest Videos
Most Popular Post