News Line| Off Air| Games
Generic placeholder image

Sep
26

ජනපති සහ සින්ඩි මැකේන් අතර සාකච්ඡාවක්

Generic placeholder image

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ රෝමයේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්මය පිළිබඳ ආයතනයේ අමෙරිකානු තානාපතිනිය වන සින්ඩි මැකේන් අතර සාකච්ඡාවක් පවත්වා ඇත. ශ්‍රී ලාංකිකයන්ට පවතින ආර්ථික දුෂ්කරතාවල බලපෑම පිළිබඳව සහ හදිසි මානුෂීය අවශ්‍යතා සපුරාලීම සඳහා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව එක්ව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි මෙරට ඇමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් සඳහන් […]


Sep
26

අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

Generic placeholder image

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය. A B C D E F G H I J K L කලාප සඳහා සවස් කාලයේ පැය 1 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි. P Q R S T U V W කලාප සඳහා සවස් කාලයේ පැය 1 ක් සහ රාත්‍රී කාලයේ […]


Sep
26

අද මි.මී. 75 ඉක්මවූ තද වැසි

Generic placeholder image

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ. සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු-මැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් […]


Sep
23

කෘෂිකාර්මික කටයුතු සඳහා ග්ලයිෆොසේට් ආනයනයට කැබිනට් අනුමැතිය

Generic placeholder image

2022/23 මහ කන්නයේ සියලුම කෘෂිකාර්මික කටයුතු සඳහා මාස 6 ක කාලයක් සඳහා ග්ලයිෆොසේට් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.


Sep
23

බඩඉරිඟු මෙට්‍රික් ටොන් 25,000 ක් ආනයනයට කැබිනට් අනුමැතිය

Generic placeholder image

සත්ව ආහාර සැකසීම සඳහා බඩඉරිඟු මෙට්‍රික් ටොන් 25,000 ක් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇත. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විසින් අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙන බවයි සඳහන් වන්නේ.


Sep
23

විද්‍යුත් මාධ්‍යට ආචාරධර්ම පද්ධතියක්

Generic placeholder image

විද්‍යුත් මාධ්‍ය සඳහා විකාශන අධිකාරි පනතක්.


Sep
23

අමාත්‍යවරුන්ගේ විදෙස් ගමන්වලට සීමා

Generic placeholder image

අමාත්‍යවරුන්ගේ විදෙස් ගමන් සීමා වෙයි


Sep
23

අද පැය 2 ඉක්මවූ විදුලි කප්පාදුවක්

Generic placeholder image

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය. A B C D E F G H I J K L කලාප සඳහා සවස් කාලයේ පැය 1 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි. P Q R S T U V W කලාප සඳහා සවස් කාලයේ පැය 1 ක් සහ රාත්‍රී කාලයේ […]


Sep
23

අලි සබ්රි අමෙරිකානු ජනපති හමුවෙයි

Generic placeholder image

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ ජනාධිපති ආර්යා ආචාර්ය ජිල් බයිඩන් හමුවී තිබේ. එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 77වන සැසිවාරය අතරතුර සංවිධානය කර තිබූ රාත්‍රී භෝජන සංග්‍රහයේදී මෙම හමුව සිදුව ඇත.


Sep
23

දිස්ත්‍රික්ක කිහිපයකට වැසි

Generic placeholder image

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන […]


Sep
22

ට්‍රම්ප් ට එරෙහිව නඩුවක්

Generic placeholder image

හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට, ඔහුගේ දරුවන් තිදෙනෙකුට සහ ට්‍රම්ප් පදනමට එරෙහිව නිව්යෝර්ක් නීතිපතිවරයා විසින් නඩුවක් ගොනු කර ඇත. ඔහු ව්‍යාපාර දියුණු කිරීම සඳහා අරමුදල් වංචා සහගත ලෙස භාවිත කළ බවට පවසමින් ඔහුට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇති බවයි සඳහන් වන්නේ.


Sep
22

ශ්‍රී ලංකාවෙන් චීනයට පළමු ඉල්මනයිට් තොගය අපනයනය කරයි

Generic placeholder image

ඊයේ (21) ත්‍රිකුණාමල වරායේදී මෙරටින් චීනයට පළමු ඉල්මනයිට් තොගය අපනයනය කර ඇති බව වරාය අධිකාරිය පවසයි. මෙසේ ත්‍රිකුණාමලය වරායෙන් නැව්ගත කිරීමක් සිදුකර ඇත්තේ වසර 30කට පසුව වීම විශේෂත්වයක්.


News Articles
Latest Videos
Most Popular Post