News Line| Off Air
Generic placeholder image

Aug
7

පුහුණු ගුවන් යානයක් කඩා වැටෙයි

Generic placeholder image

ගුවන් හමුදාවට අයත් පුහුණු ගුවන් යානයක් ගුවන් හමුදා චීනවරාය කදවුරු ප්‍රදේශයේ දී අනතුරට ලක්ව තිබෙනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨයේ පිහිටි අංක 01 පියාසර පුහුණු පක්ෂාංගයේ ගුවන් නියමුවන් පුහුණු කිරිම සදහා යොදාගනු ලබන PT 6 වර්ගයේ ගුවන් යානයකුයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ. අද (07) පෙරවරු 11. 27 ට පමණ ගුවන් හමුදා චීනවරාය කදවුරු ප්‍රදේශයේ […]


Jul
31

පාකිස්ථානයේ බෝම්බ ප්‍රහාරයක් – 44ක් මරුට

Generic placeholder image

පාකිස්ථානයේ දේශපාලන රැළියක් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඉන් පුද්ගලයන් 44 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. පාකිස්ථානයේ ඉස්ලාමීය පක්ෂය සංවිධානය කර තිබූ දේශපාලන රැළියකට මෙම ප්‍රහාරය එල්ල වී තිබෙනවා. එසේම පුද්ගලයින් 100 කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. ඔවුන්ගෙන් 15 දෙනෙකුගේ තත්ත්වය බරපතල වන අතර මරණ […]


Jul
26

ඕස්ට්‍රේලියා වෙරළට ආ තල්මසුන්

Generic placeholder image

බටහිර ඕස්ට්‍රේලියාවේ වෙරළ තීරයට තල්මසුන් විශාල ප්‍රමාණයක් ගොඩගසා තිබෙනවා . ඒ අතරින් තල්මසුන් 50ක් පමණ මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ. එම වෙරළට මීටර් 100ක පමණ දුරින් පොකුරක් ආකාරයට මෙම සත්වයන් දර්ශනය වී තිබෙනවා. ගොඩ ගැසු තල්මසුන්ගෙන් තවත් 50කට ආසන්න ප්‍රමාණයක් යළි මුහුදට යැවීමට කටයුතු කර ඇති බවද විදෙස් මාධ්‍යයේ සඳහන්.


Jul
26

ගම්පහ ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක්

Generic placeholder image

රන්පොකුණුගම සහ කිරිඳිවැල ජලසම්පාදන ක්‍රමයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 10කට ආසන්න කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය සඳහන් කළේ, අද පෙරවරු 8.30 සිට පස්වරු 6.00 දක්වා මෙම ජල කප්පාදුව සිදුවන බවයි. ඒ අනුව පූගොඩ, කිරිඳිවල, රන්පොකුණුගම නිවාස සංකීර්ණය, වතුපිටිවල, මාඉඹුල, මදුවේගෙදර, ඌරපොළ […]


Jul
24

සිරුරට ප්‍රතිලාභ රැසක් දෙන Fish oil

Generic placeholder image

ශරීර සෞඛයට හිතකර තෙල් වර්ග වලින් අප නොසිතන ප්‍රතිඵල ලබා ගැනීමට පුළුවන්. ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. මිනිසාගේ නිරෝගීභාවය වෙනුවෙන් සහ යහපැවැත්ම වෙනුවෙන් සමබල ආහාර වේලක් ලබා ගත යුතු බව අපි හැමෝම දන්නා කරුණක්. ඒ අතරින් ස්වභාදහමේ නිමැවුණු එක් අනර්ඝ […]


Jul
21

පලාගිය සිංහයෙකු සොයා මෙහෙයුමක්

Generic placeholder image

පලාගිය සිංහයෙකු සොයා ජර්මන් පොලීසිය මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. ජර්මනියේ බර්ලින් අගනුවර දකුණු ප්‍රදේශයෙන් මෙම සිදුවීම වාර්තා වී තිබෙනවා. පොලිස් නිලධාරීන් සිය ගණනක් මෙහෙයුමට සම්බන්ධ වී සිටින අතර හෙලිකොප්ටර් යානා ද යොදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.


Jul
21

2023 ලෝක කුසලානයේ නිල ප්‍රචාරණ කටයුතු ඇරඹෙයි

Generic placeholder image

ඉන්දියාවේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රචාරණ කටයුතු නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා. ඉන්දියාව මෙලෙස නිල ප්‍රචාරණ කටයුතු ආරම්භ කර ඇත්තේ ලොකු ලෝක කුසලානයට දින 77ක් පමණ ඉතිරිව තිබියදී යි. ලෝක කුසලානයේ නිල වීඩියෝව සඳහා ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් හා සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් ද රංගනයෙන් එක්ව […]


Jul
17

ශරීරයෙන් වෙන් වූ හිසක් යළි බද්ධ කළ විශ්මිත සැත්කමක්

Generic placeholder image

ශරීර අභ්‍යන්තරයෙන් වෙන් වූ හිසක් යළි බද්ධ කල අතිශය විශ්මිත සැත්කමක් පිළිබඳව ඊශ්‍රායලයෙන් වාර්තා වනවා. බයිසිකලය පදිමින් සිටි 12 හැවිරිදි පිරිමි දරුවකු මෝටර් රථයක ගැටී තිබෙනවා. එම අනතුරින් දරුවාගේ හිස ශරීර අභ්‍යන්තරයෙන් වෙන් වූ බවයි වාර්තා වන්නේ. සැනකින් දරුවා ගුවන් මගින් රෝහල් ගත කර තිබෙනවා. දරුවා බේරා ගැනීම සඳහා අති විශේෂ සැත්කමක් සිදුකර ඇති අතර […]


Jul
17

ස්පාඤ්ඤයේ ලැව්ගින්නක්

Generic placeholder image

ස්පාඤ්ඤයේ කැනරි දූපත්වල ලා පැල්මා හි ලැව්ගින්නක් හටගෙන තිබෙනවා. මේ හේතුවෙන් පුද්ගලයින් 400ක් පමණ ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ. එසේම හෙක්ටයාර් 4650කට වැඩි භූමි ප්‍රමාණයක්ද විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙම ලැව්ගිනි මැඩපැවත්වීම සඳහා ගිනි නිවන භටයින් 300ක් පමණ එක්ව ඇති බවයි වාර්තා වන්නේ.


Jul
17

තැපෑලෙත් වෙනසක්

Generic placeholder image

තැපැල් දෙපාර්තමේන්තුව නව්‍යකරණය සඳහා වන නව පනත මේ වසර අවසානයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පවසනවා. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති “ස්ථාවර රටකට සැවොම එක මඟකට” ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මේ බව සඳහන් කළා. මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.


Jul
17

අයහපත් කාලගුණයෙන් දකුණු කොරියාවේ මිය ගිය සංඛ්‍යාව 40 දක්වා ඉහළට

Generic placeholder image

දකුණු කොරියාවට බලපා ඇති අයහපත් කාලගුණය නිසා මිය ගිය සංඛ්‍යාව 40ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එසේම ගංවතුරට ලක්වූ උමං මාර්ගයකින් මළ සිරුරු 13ක් සොයාගෙන ඇති අතර එහි සිරවී ඇති වාහන සංඛාව 19ක් බවයි වාර්තා වන්නේ. උතුරු චන්ග්යොන් පළාතේ පිහිටි ප්‍රධාන ජලාශයක වේල්ල පිටාර ගැලීමෙන් දහස් ගණනක් පිරිසක් ආරක්‍ෂිත ස්ථාන කරා යොමු කිරීමට බලධාරීන් පියවර ගෙන […]


Jul
12

කුරාණය ගිනිතැබීමේ සිදුවීම ජනපති හෙළාදකී

Generic placeholder image

ස්වීඩනයේ කුරාණයක් ගිනිතැබීමේ සිදුවීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හෙළා දැක තිබෙනවා. එම සිදුවීම ආගම් ඇඳහීමට ඇති නිදහස උල්ලංඝනය කිරීමක් බව ද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත. ගෝලීය දකුණේ හර පද්ධතියට ගරු කරන ලෙසත් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මුවාවෙන් කැලඹීම් ඇතිවීමට ඉඩ නොදෙන ලෙසත් ජනාධිපතිවරයා බටහිර ජාතීන්ගෙන් ඉල්ලීමක් කරයි.


News Articles
Latest Videos
Most Popular Post