විදේශිකයන් පිරිසක් රැගෙන පියාසර කරමින් තිබු හෙළිකොප්ටර් යානය නේපාලයේ දී ඊයේ අතුරුදන් වුණා. එය කඩා වැටී ඇති බවට අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ. අදාළ හෙළිකොප්ටර් යානය නේපාලයේ එවරස්ට් කන්ද ආසන්නයේදී අතුරුදහන් වු බවටයි මීට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කලේ. එරට බලධාරීන් සැක පළ කරන්නේ හෙලිකොප්ටර් යානය ගසක ගැටීම නිසා මෙම අනතුර සිදුව වන්නට ඇති […]
අපේ ප්‍රධාන ආහාරය වන බත හැරුනම දෙවෙනි බත ලෙස “කොස්” හැඳින්විය හැකිය. ඒ තරමටම කොස් ගස සමඟ අපේ මිනිසුන් සමීපයි. ඒ නිසාම කොස් ගසට “බත් ගස” ලෙස ගමියන් අතර ව්‍යවහාර වේ. පෝෂණ අවස්ථා රාශීයක් සපුරන කොස් කාර්යක්ෂම නීරෝගි දිවියකට ඉතාම හොඳ ආහාරයක්. කොස් යනු අඩු කැලරි ආහාරයක් වන අතර ග්‍රෑම් 100කට කැලරි 155ක් පමණ අඩංගු […]
උතුරු අත්ලාන්තික් සාගරයේ ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබෙනවා. රික්ටර් මාපාංක 6.4ක ප්‍රභලත්වයකින් එම භූකම්පනය හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. උතුරු අත්ලාන්තික් සාගරයේ කිලෝ මීටර් 10ක් ගැඹුරින් එම භූකම්පනය හටගෙන ඇති බව වාර්තා වන්නේ.
චීනයේ ගිනිකොණදිග ගුවැන්ඩොන් පළාතේ ළදරු පාසලක පිහි ඇනුමක් සිදුව තිබෙනවා. ඉන් 6 දෙනෙකු මිය ගොස් එක් අයෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. සැකකරු 25 හැවිරිදි තරුණයෙකු වන අතර ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වරායවල් ලෝකයේ හැම රටකම දකින්න ලැබෙන්නේ නැහැ. මුහුදට ආසන්න රටවල බොහෝ ප්‍රමාණයක් තිබුණත් ඒ හැම රටකමත් වරායවල් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම වරායවල් තිබුණත් ජාත්‍යන්තරව ගණුදෙණු කළ හැකි භූගෝලීය වටිනාකමක් සහිත උපායමාර්ගික ස්ථානයක වරායක් පිහිටනවා කියල කියන්නේ ඒකට වෙනම වටිනාකමක් තියෙනවා. එහෙම බලනකොට කොළඹ වරාය හොදම ස්ථානයකයි පිහිටලා තියෙන්නේ. අද අපේ මේ සූදානම කොළඹ වරාය […]
මෙරට පළමු දුම්රිය ධාවනය කර ඇත්තේ කොළඹ සිට අඹේපුස්ස දක්වායි. ඒ 1864 දෙසැම්බර් 27 වනදා යි. එදා ආරම්භ වූ දුම්රිය ගමන අද වන විට මෙරට ප්‍රධානතම මගී ප්‍රවාහනය සේම භාණ්ඩ ප්‍රවාහනය බවට පත්ව තිබෙනවා. අපේ රටේ මගී ප්‍රවාහනයේදී අදටත් බරක් දරන්නේ දුම්රිය සේවයයි. දවසකට මගින් ලක්ෂ 4ට ආසන්න ප්‍රමාණයක් දුම්රියේ ගමන් ගන්නවා. ඒ වගේම දවසකට […]
සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ස්ථිර හා සක්‍රීය සේවයේ නියුතු සෑම පරිපාලන ග්‍රාම නිලධාරියෙකුම නිල බලයෙන් සාමදාන විනිශ්චයකාරවරයෙකු කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් මෙම ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
සමහර රෝගීන් දරාගන්න බැරි වේදනාව නිසාම සියදිවි හානිකරගන්නා අවස්ථා අප අසා තිබෙනවා. දැක තිබෙනවා. සුවපත් කරන්න බැරි රෝගී තත්ත්වයන් නිසාම සමහරුන් දහදුක් විදිනවා. අතට අහු වෙන වේදනා නාශක බොනවා. හැබැයි ජීවිතේ අන්තිම මොහොතත් විදවන්නේ නැතුව ගතකරන්න පුළුවන් තැනක් අපේ රටේ තියනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවද?
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එහි ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩුකිරීමට තීරණය කර තිබේ. ඒ අනුව මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සියයට 11ක් සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) සියයට 12ක් දක්වා අඩු කිරීමට තීරණය කර ඇත. ඊයේ (05) රැස්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් එම තීරණය ගෙන ඇත. මේ අතර මැයි […]
දකුණු අප්‍රිකාවේ බොක්ස්බර්ග් නරයේ සිදුවු ගෑස් කාන්දුවකින් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මියගිය පුද්ගලයින් අතර කාන්තාවන් සහ ළමුන් ද වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. අත්හැර දමා තිබු පතලක කැනීම් සිදුකිරීමේ දී අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය, මන්නාරම, පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා සැලකිලිමත් වන්නැයි දැනුම් දී ඇත. එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 60 – 70 දක්වා වැඩි විය හැකි අතර මුහුදු රළ […]
ඉදිකිරීම් ක්ෂේත්‍රය කඩා වැටීමත් සමඟ උළු කැටයත් බිම වැටුණා. වහල සෙවිලි කරන්න බොහෝ ක්‍රම අද රට ඇතුලේ තියෙනවා. ඒ නිසාම අපේ පාරම්පරික උළු කර්මාන්තයට දැන් කණකොක හඬන්න පටන් අරන්.