එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අජ්මාන් නගරයේ නේවාසික ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා. ගිනි නිවීමේ භටයින් ගින්න නිවා දැමීමට සමත් වූ බවත් ඉන් කිසිවෙකුටත් තුවාල සිදුවී නැති බවත් විදෙස් මධ්‍යයේ සඳහන්. කෙසේ වෙතත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
වේයන් නිසා පානදුර මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකය තාවකාලිකව වසා දමා ඇති බවයි වාර්තා වන්නේ. එම ඒකකය අලුත්වැඩියා කිරීමෙන් පසු යළි විවෘත කරන බවයි රෝහලේ අධ්‍යක්ෂවරිය අප කළ විමසීමකදී ප්‍රකාශ කලේ.
ඕස්ට්‍රේලියාවේ සිඩ්නිහි වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. ඉන් පුද්ගලයෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ. බලධාරීන් මිය ගිය පුද්ගලයා කවුරුන්දැයි නම් කර නැති අතර එරට මාධ්‍ය පවසන්නේ එම පුද්ගලයා මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයකු බවයි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති වේ. ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරුමැද පළාත්වලත් පුත්තලම, […]
ඖෂධ වර්ග 60ක මිල අද සිට සියයට 16කින් අඩු කිරීමට නියමිතයි. පෞද්ගලික ඔසුසැල් හිමියන්ගේ සංගමයද ප්‍රකාශ කළේ ඖෂධ මිල අඩු වීමේ වාසිය අද සිට ජනතාවට ලබා දෙන බවයි. කෙසේ වෙතත් ඖෂධ මිඔල මීට වඩා අඩු විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ටයිටැනික් නෞකාව නැරඹීමට ගොස් විනාශයට පත්වූ සබ්මැරීනයේ සිටි 19 හැවිරිදි සුලෙයිමාන් ඩාවුඩ් තරුණයාගේ මව එම සිදුවීමෙන් පසු පළමු වරට මාධ්‍ය හමුවේ අදහස් පළකර තිබෙනවා. ඇය පවසා තිබුණේ සිය ස්වාමි පුරුෂයා සහ පුත්‍රයා ටයිටැනික් නැරඹීමේ චාරිකාවක නිරත වීමට සැලසුම්කර තිබුණේ මීට පෙර බවයි. එහෙත් කොවිඩ් වසංගතය හේතුවෙන් එම ගමන කල් ගිය බවයි ඇය මාධ්‍ය වෙත අනාවරණය […]
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මි.75 වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති වේ. ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි […]
ප්‍රංශයේ පැරිස් නුවර සිදුවු පිපිරීමකින් පුද්ගලයින් 37දෙනෙකු තුවාල ලබා තිබෙනවා. නගරයේ ගොඩනැගිල්ලක පිපිරීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පිපිරීමෙන් තුවාල ලැබු පුද්ගලයින් රෝහල්ගත කර ඇති අතර ඉන් සිව්දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ. කෙසේවෙතත් පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර එරට ආරක්ෂක අංශ විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
පාකිස්තානයේ කරච්චි නුවර සිට ලංකාවට පැමිණි බහාලුමක් තුළ තිබී හෙරොයින් තොගයක් සොයාගැනීමට ශ්‍රී ලංකා රේගු වරාය පාලන අංශය සමත්ව තිබෙනවා. අදාළ බහාලුම පරීක්ෂා කිරීමේ දී සීත කරන කුටීරවල තිබී හෙරොයින් කිලෝ 16යි ග්‍රෑම් 193ක ප්‍රමාණයක් සොයා ගෙන ඇති බවයි වාර්තා වන්නේ. එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් 647,720,000ක් පමණ වන බවට තක්සේරු කර තිබේ.
ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට ගිය සංචාරකයින් පිරිසක් අතුරුදන් වී තිබෙනවා. අතුරුදන් වූ සබ්මැරීනය සහ සංචාරකයින් සෙවීම සඳහා අමෙරිකානු වෙරළාරක්ෂක බළකාය විසින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ. අත්ලාන්තික් සාගරය තුළ අදාළ යාත්‍රාව ගමන් ආරම්භ කර පැයයි මිනිත්තු 45කින් පමණ එහි සබඳතා ඇණහිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පුද්ගලයින් 5දෙනෙකු මෙම සංචාරය සඳහා […]
සීෂෙල්ස් රාජ්‍ය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් අද ආරම්භ වුණා. ඒ අනුව ප්‍රථම ගුවන් යානය එරට වික්ටෝරියා ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟා වුණේ අලුයම 4 ටයි. එයාර් සීෂෙල්ස් ගුවන් සේවයට අයත් එස්.ඊ.වයි – 262 දරණ මෙම ගුවන් යානයේ මගීන් 110 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 06 දෙනෙකුද සිට ඇති බවයි වාර්තා […]
76 හැවිරිදි බෙලා මොන්ටෝයා නම් කාන්තාව හෘදයාබාධයක් හේතුවෙන් රෝහලකට ඇතුළත් කර ඇති අතර පසුව ඇය මියගොස් ඇති බවට වෛද්‍යවරුන් තහවුරු කර ඇති බව වාර්තා වනවා. ඒ අනුව ඇයගේ පුත්‍රයා විසින් ඇයගේ අවමංගල්‍ය කටයුතු සූදානම් කර භූමදානයට පෙර ඇඳුම් මාරුකිරීමට සූදානම් වන අවස්ථාවේ අදාළ කාන්තාව ගැඹුරින් හුස්ම හෙළන ශබ්දය ඇසී තිබෙනවා. ඒ අනුව ඥාතීන් විසින් සිදුකළ […]