News Line| Off Air
Generic placeholder image

Aug
13

බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට වැසි

Generic placeholder image

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැක. ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත […]


Aug
12

pcr සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සදහා වන උපරිම ගාස්තුව ඇතුලත් ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

Generic placeholder image

pcr සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සදහා වන උපරිම ගාස්තුව ඇතුලත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.


Aug
12

දිස්ත්‍රික්ක තුනක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම්

Generic placeholder image

දිස්ත්‍රික්ක තුනක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඒ අනුව නුවරඑළිය, මහනුවර හා රත්නපුර දිස්ත්‍රික්ක සඳහා මෙලෙස නායයෑම් අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත්කර තිබෙනවා.


Aug
12

යුද හමුදාවෙන් ජංගම එන්නත්කරණ වැඩපිළිවෙළක්

Generic placeholder image

යුද හමුදාවෙන් ජංගම එන්නත්කරණ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. ජනාධිපතිතුමාගේ උපදෙස් මත යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ මගපෙන්වීම යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. ජංගම එන්නත්කරණ රථ ක්‍රියාත්මක කරනු ලබන ප්‍රදේශ, දෙමටගොඩ ප්‍රදේශය ආවරණය වන පරිදි ජංගම එන්නත්කරණ රථ 01 ක්, කොළඹ 15 – මෝදර ප්‍රදේශය ආවරණය වන පරිදි ජංගම එන්නත්කරණ රථ 03 ක්, ගංගාරාම […]


Aug
12

රියැදුරු බලපත්‍රවල වලංගු කාලය ලබන දෙසැම්බර් මස 31 වැනිදා දක්වා දීර්ඝ කෙරේ

Generic placeholder image

රියැදුරු බලපත්‍රවල වලංගු කාලය ලබන දෙසැම්බර් මස 31 වැනිදා දක්වා දීර්ඝ කල බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සදහන් කරනවා.


Aug
12

යාපනයේදී ලංගම බස් රථයක් අනතුරට ලක්වෙයි

Generic placeholder image

යාපනය, කල්උන්නාඩි ප්‍රදේශයේ ලංගම බස් රථයක් අනතුරට ලක්ව තිබෙනවා. බස් රථය රියදුරාට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් මෙම අනතුර සිදුව ඇති අතර එහිදී බස් රථයේ ගමන් ගත් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.


Aug
12

කොවිඩ් ආසාදිතයෙකු හමුවීම නිසා ඕස්ට්‍රේලියාවේ කැන්බරා අගනුවර සතියකට වැසේ

Generic placeholder image

ඕස්ට්‍රේලියාවේ කැන්බරා අගනුවර සතියකට වසා දැමීමට එරට බලධාරීන් කටයුතු කර තිබෙනවා. ඒ වසරකට පසු එම නගරයෙන් කොවිඩ් ආසාදිතයෙකු හමුවීම හේතුවෙන්.


Aug
12

කොවිඩ් එන්නත්වලට සේලයින් මිශ්‍ර කිරීම පිළිබද ජර්මන් හෙදියකට චෝදනා

Generic placeholder image

කොවිඩ් එන්නත්වලට සේලයින් මිශ්‍ර කිරීම පිළිබදව ජර්මන් හෙදියකට චෝදනා එල්ල වී ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. ඒ අනුව අදාල හෙදිය විසින් ඉකුත් මාර්තු සහ අප්‍රේල් මාසවල දී ප්‍රතිශක්තිකරණ මධ්‍යස්ථානයකදී කොවිඩ් එන්නත්වලට සේලයින් මිශ්‍රකර ඇති බවට අනාවරණය වී ඇති බවයි.


Aug
12

ලාෆ් ගෑස් මිල ඉහළට

Generic placeholder image

ලාෆ් ගැස් මිල ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු අධිකාරිය එම සමාගමට අවසර ලබාදී තිබෙනවා. ඒ අනුව ලාෆ් ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක නව මිල රුපියල් 1,856ක් ඉහල ගොස් තිබෙන අතර කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 743කි.


Aug
12

ගර්භනී මව්රුන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීම සඳහා දීපව්‍යාප්ත වැඩසටහනක්

Generic placeholder image

ගර්භනී මව්රුන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීම සඳහා දීපව්‍යාප්ත වැඩසටහනක් දියත් කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර තිබෙනවා. ඒ අනුව අගෝස්තු 24 වැනිදා සිට 31 වැනිදා දක්වා මෙම වැඩ සටහන ක්‍රියාත්මක කරන බවයි පැවසෙන්නේ.


Aug
12

යුද හමුදාවේ දායකත්වයෙන් අද ක්‍රියාත්මක කෙරෙන එන්නත්කරණ මධ්‍යස්ථාන

Generic placeholder image

සෞඛ්‍ය අංශයේ උපදෙස් මත ශ්‍රී ලංකා යුද හමුදාවේ දායකත්වයෙන් අද ක්‍රියාත්මක කෙරෙන එන්නත්කරණ මධ්‍යස්ථාන පහත පරිදි වේ.


Aug
12

තවත් කොවිඩ් මරණ 124ක්

Generic placeholder image

තවත් කොවිඩ් මරණ 124ක් පෙරේදා (10) දින තහවුරු කර ඇති අතර එම මරණ 124ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5,464ක් දක්වා ඉහළගොස් තිබෙනවා. අදාල නිවේදනය පහතින්,


News Articles
Latest Videos
Most Popular Post