News Line| Off Air
Generic placeholder image

Mar
30

මෙරට කොරෝනා මරණ ගණන 566ක් දක්වා ඉහළට

Generic placeholder image

ඊයේ දිනයේ මෙරටින් තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා විය ඒ අනුව, මෙරටින් වාර්තා වී ඇති කෝවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 566 කි.


Mar
30

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට රාත්‍රි කාලයේ ගිගුරුම් සහිත වැසි

Generic placeholder image

සබරගමුව, දකුණු, බස්නාහිර, මධ්‍යම සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින්තැනවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාතමේන්තුව පවසයි. ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි […]


Mar
29

නිශ්ශංක සේනාධිපතිට එරෙහිව පවත්නා විදෙස් ගමන් තහනම අප්‍රේල් මස 23 වනදා දක්වා ලිහිල් කෙරේ

Generic placeholder image

ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතාට පණවා තිබෙන විදෙස් ගමන් තහනම අප්‍රේල් මස 23 වනදා දක්වා ලිහිල් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නියම කළේය.


Mar
29

රනිල් වික්‍රමසිංහ ඇතුළු 5කට වාරණ නියෝගයක්

Generic placeholder image

කෝට්ටේ මහ නගර සභා මන්ත්‍රී ධම්මික චන්ද්‍රරත්නගේ මන්ත්‍රී ධුරය හා පක්ෂයෙන් නෙරපීම වළක්වමින් කොළඹ දිසා අධිකරණයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු 5 දෙනෙකුට වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.


Mar
29

රාත්‍රී සමාජ ශාලවක රූමත් සේවිකාවකට නොමනා විහිළු කල එහි බීමතින් පැමිණි තරුණයන් තිදෙනෙකුට අත් වූ ඉරණම

Generic placeholder image

රාත්‍රී සමාජ ශාලවක සේවය කල රූමත් තරුණියකට එහි බීමතින් පැමිණි තරුණයින් තිදෙනෙකු විසින් නොමන උසුලු විසුළු කිරීම නිසා අදාල තරුණිය විසින් එම තරුණයින් තිදෙනාගේ ඔළුවලට පහර දී බරපතල තුවාල සිදු කර තිබෙන බව වාර්තා වෙනවා. මෙම තරුණයින් තිදෙනා විසින් සමාජ ශාලාව තුල මත්පැන් පානය කරමින් සිට තිබෙන අතර අදාල තරුණියද එහි සේවය කරමින් සිටි තිබෙන […]


Mar
29

යාපනයේ සියලු පාසල් සතියක් වැසෙයි

Generic placeholder image

යාපනය කොරෝනා මර්දන කමිටුව විසින් ඊයේ (28) දිනයේ යාපනය අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් අප්‍රේල් මස 5 වැනිදා දක්වා වසා තැබීමටත් තිරුණවේලී ප්‍රදේශයේ පාල්පන්නයි ගම්මානය හුදකලා කිරීමට තීරණය කළ බවත් එහි සභාපති හා යාපනය දිසාපති කනපතිපිල්ලේ මහේසන් මහතා සදහන් කළේය. යාපනයෙන් කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන යාපනයේ සෞඛ්‍ය බලධාරීන් හා යාපනය දිසාපතිවරයා විසින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පවත්වන […]


Mar
29

මේ ගෑනිව අරන් පලයන්

Generic placeholder image

එක්තරා ගමක ජේමිස් නමින් පුද්ගලයෙක් හිටියා. ඔහු ඉතාම ලෝභී පුද්ගලයෙක්.. කිසිම දෙයක් කිසි කෙනෙකුට දෙන්නේ නෑ….ඔහු ගැන කතාවක් මේ..


Mar
29

එළඹෙන1 වන දා සිට විශේෂ රථ වාහන සැලැස්මක්

Generic placeholder image

එළඹෙන උත්සව සමයේදී මාර්ග අනතුරු අවම කිරීම මුලික කරගනිමින් අප්‍රේල් 01 වනදා සිට විශේෂ රථවාහන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව පොලීසිය සදහන් කරනවා. මේ අතර ත්‍රීරෝද රථ සහ යතුරුපැදි සොරකම් කිරීම් පිළිබඳ වාර්තා වන බැවින් ව පිලිබදව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවයි පැවසෙන්නේ.


Mar
29

ඉන්දුනීසියාවේ විශාලතම තෙල් පිරිපහදු මධ්‍යස්ථානයේ ගින්නක්

Generic placeholder image

‍ඉන්දුනීසියාවේ බටහිර ජාවා ප්‍රාන්තයේ පිහිටි එරට විශාලතම තෙල් පිරිපහදු මධ්‍යස්ථානයේ ගින්නක් හටගෙන තිබෙනවා. අද අලුයම මෙම ගින්න හටගෙන් තිබෙන අතර ගින්න මැඩ පැවැත්වීම සඳහා මේ වන විට කටයුතු කර තිබෙනවා. ගින්නයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගිනි ගැනීම හේතුවෙන් පුද්ගලයින් 05 දෙනෙකු තුවාල ලබා තිබෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


Mar
29

උත්සව සමයේ දුර ගමන් බස්රථ සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීන් යෙදවීමට පියවර

Generic placeholder image

උත්සව සමය වෙනුවෙන් දුර ගමන් සේවා බස්රථ සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීන් යෙදවීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරනවා. ඒ අනුව මාර්ග අනතුරු අවම කිරීමේ අරමු‍ණෙන් අප්‍රේල් 01 වැනිදා සිට විශේෂ රථවාහන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ඒ මහතා වැඩිදුරටත් සදහන් කළා.


Mar
29

පස් හැවිරිදි දරුවාට මාංචු දැමු අමෙරිකානු පොලිස් නිලධාරීන්ට පිරිසකට එරෙහිව මව නඩු මගට

Generic placeholder image

ඇමෙරිකාවේ පාසලක 05 හැවිරිදි දරුවෙකු සිය පාසලෙන් ඉවතට ඇවිද ගොස් තිබීම හේතුවෙන් අදාල දරුවාට ඇමෙරිකානු පොලිස් නිලධාරීන් පිරිසක් විසින් තර්ජනය කර අත් මාංචු දමන ලද බව පැවසෙනවා. කෙසේ වෙතත් සිද්ධිය හේතුවෙන් එම දරුවා මානසික පසුබෑමකට ලක්ව ඇති බව පවසමින් එම දරුවා ගේ මව විසින් අදාල පොලිස් නිලධාරීන්ට එරෙහිව නඩුවක් පවර තිබෙනවා.


Mar
29

15 හැවිරිදි පාසල් දැරියක බිය ගන්වා ලිංගික අපයෝජනයට ලක් කල සිසුන් දෙදෙනක් පොලිස් අත් අඩංගුවට

Generic placeholder image

15 හැවිරිදි පාසල් දැරියක් පාසලේ එකම පන්තියේ තවත් සිසුන් දෙදෙනෙක් විසින් අපයෝජනයට ලක් කර ඇති බව පැවසෙන පුවතක් කැකිරාව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. අදාල ශිෂ්‍යාව එම පන්තියේම තවත් පාසල් සිසුවෙකු සමග කතා කරමින් සිටි අවස්ථාවක් ජංගම දුරකතනයකින් වීඩියෝ කර ශිෂ්‍යාවගේ අක්කාට පෙන්වන බව පවසමින් මෙලෙස බිය ගන්වා තම නිවසට පැමිණෙන ලෙස දන්වා අපයෝජනය කර ඇති බවයි […]


News Articles
Latest Videos
Most Popular Post