වැඩි ආදායම් රටක් වන ශ්‍රී ලංකාව අඩු ආදායම්ලාභී රටක් ලෙස වර්ගීකරණය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. අදාළ දැනුම්දීමෙන් පසුව ශ්‍රී ලංකාව එම වර්ගීකරණයට ලක් කිරීම ජාත්‍යන්තරය විසින් සිදුකරනු ලබනු ඇති බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසුවේ.
ඊයේ පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළැඹුණු තීරණ පහත පරිදි වේ.
රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමේ ගාස්තු සංශෝධනය කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය. A B C D E F G H I J K L කලාප සඳහා සවස් කාලයේ පැය 1 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි. P Q R S T U V W කලාප සඳහා සවස් කාලයේ පැය 1 ක් සහ රාත්‍රී කාලයේ […]
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.75 ක පමණ තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි වාර කිහිපයක් ඇතිවිය […]
රුසියානු ගුවන් සේවයට අයත් Aeroflot ගුවන් යානයක් අද (10) උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ට පැමිණ ඇත. ඒ අනුව මාස 4කට පසුව මෙලෙස මොස්කව් සහ කොළඹ අතර ගුවන් ගමන් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය. A B C D E F G H I J K L කලාප සඳහා සවස් කාලයේ පැය 1 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි. P Q R S T U V W කලාප සඳහා සවස් කාලයේ පැය 1 ක් සහ රාත්‍රී කාලයේ […]
විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දරගේ නියෝග හා උපදෙස් පරිදි විශේෂ කාර්ය බලකාය ගෝනහෙන කදවුරේ ජේෂ්ඨ පොලිස් අධිකාරි ජේ.ආර්.සේනාධිීරගේ මෙහෙයවීම යටතේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 2022.10.06 වන දින මිනුවන්ගොඩ ගමන්ගෙදර ප්‍රදේශයේ දී මෝටර් රථයකින් සහ යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් එකම පවුලේ 51 හැවිරිදි වියේ පියා සහ 23, 24 […]
සපුගස්කන්ද තෙල් පිරිපහදුව තාවකාලිකව අද (07) සිට වසා දැමීමට තීරණය කළ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. විදේශ විනිමය හිඟය හේතුවෙන් මෙරටට ගෙන්වා ඇති තුන්වන බොරතෙල් නෞකාවේ ඇති තොගය ගොඩබෑමට නොහැකි වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය. A B C D E F G H I J K L කලාප සඳහා සවස් කාලයේ පැය 1 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි. P Q R S T U V W කලාප සඳහා සවස් කාලයේ පැය 1 ක් සහ රාත්‍රී කාලයේ […]
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. යාපනය දිස්ත්‍රික්කයේ උදය කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැක. ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල වවුනියා සහ මුලතිවු දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං […]
රුසියා යුක්‍රේන යුධ ගැටුම ආරම්භ වී අදට දින 224 යි. යුක්‍රේන හමුදාව මේ වන විට යුධ භූමියේ සාර්ථකත්වය සනිටුහන් කිරීමට ක්‍රමක්‍රමයෙන් කටයුතු කරමින් සිටිනවා. ඊයේ දිනයේද රුසියානු පාලනය යටතේ ඇති ප්‍රදේශවලින් යුක්‍රේන වැසියන් නිදහස් කර ගැනීම සිදු කෙරුණා. එසේම රුසියානු පාලනය යටතේ ඇති ප්‍රදේශ අත්පත් කර ගැනීමටද යුක්‍රේන හමුදාව අඛන්ඩව සිදු කරමින් සිටිනවා. ඒ අනුව […]