News Line| Off Air
Generic placeholder image

Mar
9

අතුල අධිකාරීගේ උපන්දිනයට දියණිය කවින්ද්‍යාගෙන් ආදරණීය සුබ පැතුමක්

Generic placeholder image

අතුල අධිකාරි කියන්නේ සංගීත ලෝකයේ ඉන්න දක්ෂ හා ජනප්‍රිය ගායන ශිල්පියෙක්.ඔහුගේ ගීත ලොකු කුඩා සියළු දෙනාම ආදරයෙන් වැලදගන්නවා. පසුගියදා ඔහු උපන්දිනය සැමරුවා.උපන්දිනය වෙනුවෙන් ඔහුගේ හා සමිතා මුදුන්කොටුවගේ දියණිය කවින්ද්‍යා අධිකාරී ආදරණීය සටහනක් සමාජ මාධ්‍යයේ තබා තිබුණා. එම සටහන පහතින් බලන්න, Happy birthday mage Thath! පුදුම ලස්සනට, මිනිස්සුන්ට වෛර නොකර, පොළොවෙ පය ගහලා, පුදුම ඉවසීමකින්, සමබරව […]


Mar
9

ධනංජය සිරිවර්ධන අලුතින් ගත්ත වාහනය ගැන කියන කතාව

Generic placeholder image

ධනංජය සිරිවර්ධන කියන්නේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් මෙන්ම දක්ෂ නිවේදකයෙක්.ඒ විතරක් නෙවෙයි ඔහු දැන් අධ්‍යක්ෂණයටද අවතීර්ණ වෙලායි ඉන්නේ. ධනංජය සමාජ මාධ්‍යවල නිතරම විවිධ සටහන් හා ඡායාරූප පල කරනවා.ඔහු මෑතකදීත් වාහනයක් ගැන සටහනක් පල කරලා තිබුණා. පහත දැක්වෙන්නේ ඒ සටහනයි. උදව් කරපු හැමෝටම ස්තුතියි.. ගත්ත වංඩියක් කාටවත්පාට හරි නෑ.. Body kit නැද්ද , Ac වැඩද කියල අහන්ඩ […]


Mar
9

ලොව අංක එකේ විස්සයි විස්ස පන්දු යවන්නාට මංගල සීනු

Generic placeholder image

වනිදු හසරංග කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කැපී පෙනෙන ක්‍රීඩකයෙක් මෙන්ම ඔහු දක්ෂතා අතින් ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයෙක්. අද වනිදුගේ ජීවිතයේ විශේෂ දවසක්.ඒ ඔහුගේ විවාහ මංගල උත්සවය අද පැවැත්වෙන නිසායි. වනිදු අත ගත් මනාලිගේ නම වින්ද්‍යා. වනිදුගේ විවාහයේ ඡායාරූපයක් සමාජ මාධ්‍යවල අප නෙත ගැටුණා. එම ඡායාරූප පහතින්


Mar
8

සචිනි අයේන්ද්‍රා පවුලෙ අයත් එක්ක කොහෙද මේ ගිහින් තියෙන්නේ

Generic placeholder image

සචිනි අයේන්ද්‍රා ටෙලි තිරයේ මෙන්ම රිදී තිරයේ ද ජනප්‍රිය රංගන ශිල්පිනියක්.විවාහයෙන් පසුව ඇය කලාවෙන් මදක් ඈත් වී සිටින අතර ඇය දැන් දරුවන් දෙදෙනෙකුගේ මවක්. සචිනි මේ දවස්වල නුවරඑළියේ සංචාරයකට ඇවිත් ඉන්නවා.ඇය ඊයේ දින පවුලේ අයත් සමග ලෝකාන්තය බලන්න හෝර්ටන්තැන්නට ගිහින් තියෙනවා. එහිදී ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය යේ පල කරන්න සචිනි අමතක කලේ නෑ.


Mar
8

සාරංග දිනක්ෂි සති අන්තය ගත කලේ මෙහෙමයි

Generic placeholder image

සාරංග දිනක්ෂි කියන්නේ කලා ලෝකයේ ඉන්න ප්‍රසිද්ධ තරු යුවලක්.මොවුන් දෙදෙනා ගැන ඔබට අමුතුවෙන් හදුන්වා දෙන්න අවශ්‍ය නැහැ. මේ දෙදෙනා පසුගිය සති අන්තය ගත කරලා තියෙන්නේ සුන්දර මහනුවරේ ය.එහි දී ගත් ඡායාරූප කිහිපයක් මේ දෙපළ සමාජ මාධ්‍යවල නිකුත් කරලා තිබුණා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි


Mar
8

ප්‍රියන්ත සෙනෙවිරත්නගේ උපන්දිනයට පියුමිගෙන් ආදරණීය සුබ පැතුමක්

Generic placeholder image

කලා ‌ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ චරිතාංග රංගන ශිල්පියෙක් ලෙස ප්‍රියන්ත සෙනෙවිරත්න හදුන්වන්න පුළුවන්. විශේශයෙන් හාස්‍ය උපදවන නළුවෙක් ලෙස ඔහු අතිශය ජනප්‍රියයි. පසුගියදා ඔහු සිය උපන්දිනය සැමරුවා. ඔහු‌ගේ උපන්දිනය වෙනුවෙන් කලා ක්ෂේත්‍රයේ තරු රැසක් සුබ පැතුම් එකතු කරලා තිබුණා. ඒ වගේම ක්ෂේත්‍රයේ දක්ෂ චරිතාංග රංගන ශිල්පිනියක් වන පියුමි බොතේජු ඔහු ගැන අපූරු සටහනක් සමාජ මාධ්‍යයට එක් කර […]


Mar
7

සංගීත් වෙනුවෙන් දිනී ගහපු ටැටූ එක

Generic placeholder image

සංගීත් – දිනිති මේ දෙන්නව නම් නොදන්නා කෙනෙක් නැති තරම්. ඔවුන් සමාජ මාධ්‍යයෙත් අතිශය ජනප්‍රියයි. ඔවුන් දෙදෙනාගේ ජීවිතයේ ආදරණීය අවස්ථා රසික රසිකාවියන් සමග බෙදාගන්නත් අමතක කරන්නේ නෑ. මේ දෙදෙනා මේ දවස්වල විදෙස්ගතවයි ඉන්නේ. ඒ බැංකොක්වල. බැංකොක්වල ගෙවන සුන්දර මතක මේ දෙන්නා සිය යූටියුබ් වීඩියෝවකින් අරන් එන්නත් අමතක කලේ නෑ. එහි ඡායාරූප කිහිපයක් පහතින් බලන්න,


Mar
7

මාධවි අළුත් පෙම්වතා එක්ක පන්සල් ගිහින්

Generic placeholder image

මාධවි වත්සලා හා කසුන් මහේන්ද්‍ර ගැන ඔබ දැනටමත් දන්නවා ඇති. මාධවි වත්සලා ඇන්තනී පවුලේ සාමාජිකාවක් වන අතර ඇගේ අළුත් පෙම්වතා නිර්මාණ අධ්‍යක්ෂ කසුන් පෙරේරායි. මේ දෙදෙනා කලා ලෝකයේ වැඩිපුර කතා බහට ලක්වන අතර මේ දවස්වල මේ තරු යුවල ගැන කටකතා රැසක් පැතිර යනවා. මේ දෙදෙනා පසු වූ පෝහෝ දින පන්සල් ගිහින් තිබුණා.ඔවුන් එහිදී ගත් ඡායාරූප […]


Mar
6

මම රෝස පාට අල ගෙඩියක් වගේ දැන්

Generic placeholder image

සෙනාලි ෆොන්සේකා කියන්නේ ටෙලි හා සිනමා ක්ෂේත්‍රයේ ඉන්න ජනප්‍රිය මෙන්ම දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය මාලිනි ෆොන්සේකාගේ සහෝදරයෙකුගේ දියණියකි. ඇයව පසුගිය කාලවල තිරයේ දක්නට නොලැබුණී. ඒ ඇය එංගලන්තයේ සිටි නිසායි.මේ දවස්වල ඇය නැවතත් ලංකාවට ඇවිත් ඉන්නවා.නමුත් ඇය ඉස්සර හිටියටත් වඩා ස්වරූපයෙන් වෙනස් වෙලායි ඉන්නේ.ඇය ටිකක් තරබාරු බවින් වැඩි කියලා ඇයම කියාගන්න බවයි ආරංචිය. සෙනාලි තම ඉන්ස්ටාග්‍රෑම් […]


Mar
6

සමනලී ෆොන්සේකාගේ සුන්දර සේයා රූ පෙල

Generic placeholder image

වර්ථමාන පරම්පරාවේ ඉන්න දක්ෂතම රංගන ශිල්පිනියක් තමයි සමනලී ෆොන්සේකා කියන්නේ. ඇය මාලිනී ෆොන්සේකාගේ සහෝදරයෙක්ගේ දියණියක් වන අතර ඉන්ද්‍රචාපා ලියනගේ සමග විවාහ වී සිටී.පසුගිය දින සමනලී ඇගේ ෆේස්බුක් ගිණුමේ සුන්දර ඡායාරූප පෙලක් පල කර තිබුණා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි.


Mar
5

දර්ශන්ගේ උපන්දිනය වෙනුවෙන් නිරංජනී පල කල සටහන

Generic placeholder image

දර්ශන් ධර්මරාජ් කියන්නේ අපේ කලා ක්ෂේත්‍රයට හිටපු අතිදක්ෂ චරිතාංග සම්මානීය රංගන ශිල්පියෙක්. මොහු පසුගිය වසරේ ඔක්තෝබර් 2 වන දා මෙලොව හැර ගියේ කලා ක්ෂේත්‍රයට සුවිසල් හිස්තැනක් සටහන් කරමින්. පසුගිය මාර්තු 2 වන දා දර්ශන්ගේ උපන්දිනය යෙදී තිබුණා.ඔහු ජීවත්ව සිටියා නම් ඒ 42 වන උපන්දිනයයි.ඔහුගේ උපන්දිනය වෙනුවෙන් රංගන ක්ෂේත්‍රයේ දර්ශන්ගේ ළගම හිතවතියක් වන සම්මානනීය රංගන ශිල්පී […]


Mar
5

අනුරාධාගේ උපන්දිනයට සූර්යාගෙන් ආදරණීය සුබ පැතුමක්

Generic placeholder image

අනුරාධා එදිරිසිංහ කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක්. පසුගියදා ඇයගේ උපන්දිනය යෙදී තිබුණා. ඇයගේ උපන්දිනයට සුබ පැතුම් එක් කරන්නට ජනප්‍රීය ගායන ශිල්පීනියක් වගේම රංගන ශිල්පියෙක් වන සූර්යා දයාරුවන් අමතක කලේ නෑ.ඒ ආදරණීය සුබ පැතුමක් සමග ඔවුන් දෙදෙනාගේ ඡායාරූප කිහිපයක්ද පළ කරමින්. එම සටහන හා ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post