ජනප්‍රිය ගායන ශිල්පියෙක් වගේම රංගන ශිල්පියෙකු වන ගයාන් ගුණවර්ධන ගැන නම් නොදන්නා අයෙකු නොමැති තරම්.ඔහු කලා ලෝකයේ නොමද ප්‍රේක්ෂක ආදරයක් දිනා ගත් අයෙක්. ගයාන්ගේ පෙම්වතිය වන්නේ රංගන ශිල්පිනියක් හා නිරූපණ ශිල්පිනියක් වන පූජනී භාග්‍යායි. මොවුන් දෙදෙනා මේ වසරේදී යුග දිවියට එළඹෙන බව මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණා. කෙසේ වූනත් මොවුන් දෙදෙනාගේ මංගල ඡායාරූ ගත කිරීමක් අපට […]
Marians තාම 35යි ප්‍රසංගය පසුගියදා පැවැත්වුණා. ඒ සදහා සහභාගී වූ මේරියන්ස් නායක නලීන් පෙරේරාගේ ආදරණීය දෝණිගේ සහ ඇයගේ සැමියාගේ ආදරණීය සේයා රූ එකතුවක් අපේ ඇස ගැටුණා. දෙන්නත් එක්ක සජිත ඇතුළු මිතුරන් එක්ක ගත්තු අපූරු රූ කිහිපයකුත් ඒ අතර වුණා.එම ඡායාරූප පහතින්,
ජැකලීන් ෆර්නැන්ඩසන්, ඇය බොලිවුඩයේ ලාංකීය නියෝජනය ඇයයි. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇගේ අලංකාර ඡායාරූ පෙළක් නෙත ගැටුණා. මෙම ඡායාරූ සදහා ඇයට විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිව තිබුණා. එම ඡායාරූ පහතින් බලන්න,
යශෝධා කියන්නේ දක්ෂ මෙන්ම ප්‍රවීන රංගන ශිල්පිනියක්. ඇය මෑතකදී තම Facebook ගිණුමට වෙනස්ම ඡායාරූප පෙලක් පල කර තිබුණු අයුරු අප නෙත ගැටුණා.ඒ පුංචි සටහනකුත් සමගයි. ඇය මෙම ඡායාරූප හා සටහන තබා තිබුණේ ළගදීම තිරගත වීමට නියමිත “සිංහබාහු” සිනමා සිත්තම වෙනුවෙන්. “සුප්පා දේවිය – තුරුණු වියේ.. වනයේ සරණ කළ.. ආචාර්ය සෝමරත්න දිසානායකගේ දැවැන්ත සිනමා සිත්තම සිංහබාහුමේ […]
ශෙහානි කහදවල කියන්නේ අපේ තරුණයින් පිස්සු වැටිලා ඉන්න රංගන ශිල්පිනියක්. ඇයට හිමි සරාගී පෙනුම නිසාම ඇය බොහෝ දෙනාගේ සිත් දිනාගෙන තියෙනවා. පසුගිය ආදරවන්තයින්ගේ දිනයේදී බොහො නළු නිලියන් විවධ ආකාරයේ ඡායාරූප රූගත කිරීම් කරලා තිබුණා.මොවුන් අතරින් ශෙහානි ද වෙනස්ම ආකාරයේ ඡායාරූප රූගත කිරීමක් කරලා තිබුණා.ඇය දමිළ තරුණියක් හැටියටයි මෙමෙ ඡායාරූපවලට පෙනී සිටින්නේ. ඇය මෙමෙ ඡායාරූප පල […]
ගයාන් – චතුරිකා කියන්නේ කලා ලෝකයේ කවුරුත් ආදරය කරන ආදරණීය රංගන ශිල්පීන් යුවලක්. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ගයාන් – චතුරිකා ඔවුන්ගේ දියණිය ආරාධනා සමග සිදු කර තිබූ වෙනස්ම ආකාරයේ ඡායාරූප රූ ගත කිරීමක් නෙත ගැටුණා. එම ඡායාරූ එකතුව පහතින් බලන්න,
ජනප්‍රිය නිළි අශිකා කියන්නේ ඒදා වගේම අදත් නොවෙනස්ව එක වගේ ඉන්න තාරකාවක්. ඇය මවක් වුනත් තවමත් එදා වගේම සුන්දරයි. ඇගේ මෙම පැැරණි රූ එකතුව ඒ් බව මනාව විදහාපානවා. එම ඡායාරූප පහතින් බලන්න,
අනුජ් රණසිංහ කියන්නේ මෙරට සිනමාවේ කඩවසම් රංගන ශිල්පියෙක්. අනෝජ් රණසිංහ විවාහ දිවිය ඇරඹුවේ යශෝධා ගුණරත්න සමගයි. පසුගියදා ඇගේ උපන්දිනය යෙදී තිබුණා. උපන්දිනය වෙනුවෙන් අනූජ් ඔහුගේ ආදරණීය බිරිද වෙනුවෙන් ආදරණීය සටහනක් සමාජ මාධ්‍යයට එක්කර තිබුණා. පහත දැක්වෙන්නේ එම සටහනයි,
කුඩා දරුවෙකුගේ අම්මා කෙනෙක් කියන්නේ කාර්යබහුල කෙනෙක්. කලා ලෝකයේ හැමොගෙම කතාබහට ලක්වෙන කෙනෙක්. ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය වන දිනක්ෂි ප්‍රියසාද් දැන් ඒ් වගේම අම්මා කෙනෙක්. පුංචි දියණිය සාරාන්‍යා සමග නිවසේ අනෙක් කටයුතු අධික නිසාද කොහෙද ඇය මේ දිනවල ටිකක් අසනීපයෙන්ලු සිටින්නේ. ඇගේ සමාජ මාධ්‍යයේ ඇය අසනීපයෙන් ඉන්නා ඡායාරූප කිහිපයක් පළ කරමින් ඇය අසනීපයෙන් සිටිනා බව […]
නෙහාරා පීරිස් කියන්නේ පුංචි තිරය ඔස්සේ ප්‍රේක්ෂක සිත් දිනා ගත් රුවැතියෙකි.ඒ වගේම ඇය දරුවන් දෙදෙනෙක්ගේ අම්මා කෙනෙක්. මේ දවස්වල නෙහාරා ගැන හොයලා බලන ගොඩක් අයට ප්‍රශ්යනක් තියෙනවා. ඒ , නෙහාරා කොහොමද සුදු වුණේ? මේ ප්‍රශ්නයට නෙහාරා පසුගිය දිනයක උත්තරයක් දීලා තිබුණා. අදටත් ඉන්ස්ටා එහෙම ඉන්න නිසා ඒක ලොකු මාතෘකාවක් .ගොඩක් අය අහනවා “අක්කා ඔයා කොහොමද […]
තීක්ෂණ අනුරාධ කියන්නේ දක්ෂ මෙන්ම තමන්ගේම අනන්‍යතාවයක් ගොඩනගා ගැනීමට සමත් ගායන ශිල්පියෙක්. රියැලිටි තරගාවලියක් හරහා ගායන ක්ෂේත්රයට පැමිණි මොහුට මේ වනවිටත් විශාල ප්‍රෙක්ෂක ආදරයක් තිබේ. ඒ වගේම තීක්ෂණ පුංචි පුතාලා දෙදෙනෙක් ගේ තාත්තා කෙනෙක්. ඊයේ තීක්ෂණගේ උපන්දිනයයි. උපන්දිනය වෙනුවෙන් තම ළගම හිතවතුන් හා තම පවුල සමග තම නිවසේ පුංචි උපන්දින සාදයක් පවත්වලා තිබුණා. පහත දැක්වෙන්නේ […]
බාල, තරුණ, වැඩිහිටි, මහලු මෙන්ම, රෝගී හා නිරෝගී අයටත් කැඳ වර්ග පානය කිරීම බොහෝ ගුණදායකයි. වර්තමානයේ සමාජයේ බොහෝ දෙනෙකු ගොදුරුව සිටින බෝ නොවන රෝග නිසාම වස විසෙන් තොර ආහාර රටාවකට හුරුවීම අත්‍යවශ්‍ය වී ඇත. සාමාන්‍යයෙන් මෙම සහල් වර්ග මිල අධික වීම නිසා ප්‍රධාන ආහාරවේලට භාවිත නොකළත්, උදෑසන තේ හෝ පිටිකිරි වර්ග පානය වෙනුවට මේ දේශීය […]