අතුල අදිකාරිගේ හා සමිතා මුදුන්කොටුවගේ ආදරණීය දියණිය කාවින්ද්‍යා අදිකාරි කියන්නේ ඇයටම ආවේනික හඩකින් ප්‍රේක්ෂක හදවත් දිනාගත් ගායිකාවක්. කාවින්ද්‍යා සමාජ මාධ්‍ය තුලත් ජනප්‍රිය චරිතයක්. ඒ ඇය සමාජ මාධ්‍ය තුල නිතර විවිධාකාර සටහන් තබන නිසායි. එමෙන්ම ඒ සටහන්වලට ඉහල ප්‍රතිචාරත් හිමි වනවා. ඇය පසුගියදා තැබූ එවැනි සටහනක් අප ඇස ගැටුනා. මෙම සටහනටත් වැඩි ප්‍රතිචාර හිමිව තිබුණා. එම සටහන […]
කසුන් හා විනූ සිරිවර්ධන කියන්නේ සමාජ මාධ්‍යවල වැඩියෙන්ම කතාවට ලක්වෙන තවත් එක් ආදරණීය කපල් එකක්. කසුන් හා විනූ මේ දවස්වල විනෝද චාරිකාවක් ගිහිින් ඉන්නේ. ඒ අතිශයින් ජනප්‍රිය ස්වාභාවික පරිසරය ආරක්ෂා කරමින් සැකසුනු හෝටලයකටයි. මේ දෙදෙනා එහි ගත් ඡායාරූප කිහිපයක් විනූ සමාජ මාධ්‍යවල පල කර තිබුණා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,
චතූ රාජපක්ෂ කියන්නේ නව පරපුරේ රංගන ශිල්පිනියක්. ඇය අපිට සිනමාවේ මෙන්ම ටෙලිනාට්‍යවල දැකගන්න ලැබෙනවා. චතූ රාජපක්ෂ හදිසියේම ඇගේ සැමියා සමග විදේශගතවන ඡායාරූප පෙලක් සමාජ මාධ්‍යවල පල කර තිබුණා. එහෙත් ඇය යන රට නම් සදහන් කරලා තිබුණේ නෑ. එම ඡායාරූප පහත දැක්වේ ,
නදිනි ප්‍රේමදාස නම ඇසූ පමණින් ඔබේ මතකයට නැගෙන්නේ ඇය ගීතවත් කල ඇගේ ගීතයන්. නදිනි කියන්නේ ඉතාමත් කෙටි කාලයක් තුල රසික හදවත් දිනාගත් ජනප්‍රිය හා දක්ෂ ගායන ශිල්පිනියක්. ඊයේ දිනට නදිනිගේ පුංචි පුතු ආර්යන්ගේ 9වැනි උපන්දිනය යෙදී තිබුණා. පුතුගේ උපන්දිනය වෙනුවෙන් සුබ පතලා නදිනි ආදරණීය සටහනක් පල කරන්නත් අමතක කලේ නෑ. පහත දැක්වෙන්නේ එම සටහන හා ඡායාරූපයි,
සංගීත් සතරසිංහ හා දිනිති වල්ගමගේ කියන්නේ මේ දිනවල ප්‍රේක්ෂකයින්ගේ අවධානය වැඩියෙන්ම ලැබෙන තරු යුවලක්. මොවුන් දෙදෙනාගේ YouTube නාලිකාව හරහා ද හැමෝගෙම අවධානය දිනාගන්නවා. පසුගිය දා දිනිති ඔවුන් දෙදෙනාගේ ආදරණීය ඡායාරූපයක් සමගින් අපූරු සටහනක් සමාජ මාධ්‍ය යේ පල කලා. එය පහත දැක්වෙනවා, ” ඔයා තමයි හැමවෙලේම මගේ ළගින් ඉන්න සුන්දර කරදරය “
ප්‍රියසාද් පවුල මේ වෙද්දි ප්‍රේක්ෂකයින්ගේ අවධානය දිනාගෙන ඇති කලා ලොවේ විශේෂ පවුලකි. මෙයට හේතුව මෙම පවුලේ හැමෝම කලාවට සම්බන්ධ වී සිටීමයි. පසුගිය නිවාඩු දිනයේ දී ප්‍රියසාද් පවුලේ හැමෝම නිවාඩුව ගත කරන්න එළියට ගිහින් තිබුණා . ඒ ගමනේ ඡායාරූප පල කරන්න ශනුද්‍රි ප්‍රියසාද් හා ඇගේ පෙම්වතා අමතක කලේ නෑ. පහත දැක්වෙන්නේ එම ඡායාරූප,
යුරේනි නොෂිකා කියන්නේ කලා ලොවේ පුවත් මවන්නියක් . ඇය රංගන ශිල්පිනියක් මෙන්ම කාගෙත් සිත් දිනාගත් දක්ෂ නි්කාවක්ද වෙනවා. මේ වන විටත් ඇය හැමෝගෙම සිත් දිනාගත් තරුවක් වී අවසන් . පසුගිය දා ඇය සිත් ඇදගන්නා සුළු ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ පල කර තිබුණා . පහත දැක්වෙනිනේ ඒ ඡායාරූපයි ,
සජිත ඇන්තනී කියන්නේ ඇන්තනී පවුලේ බාලයායි. ඔහු මේ දිනවල තම බිරිද සහා චූටි පුතා සමග ඉන්නේ ඕස්ට්‍රේලියාවෙයි. ඒ ප්‍රසංගයක් සදහා සහභාගී වීමටයි. ඊයේ දින පැවති මෙම ප්‍රසංගයේ දී සජිත තම බිරිදව වේදිකාවට ගෙන්වා ” මිහිරාව ආවා ” ගීතය ගායනා කලා. මෙහිදී ප්‍රසංගය නරඹන්න පැමිණි ප්‍රේක්ෂකයෙක් සමාජ මාධ්‍යවල පල කල ඡායාරූප කිහිපයක් පහත දැක්වේ,
චතූ රාජපක්ෂ කියන්නේ කාගෙත් සිත් දිනාගත් ආදරණීය රංගන ශිල්පිනියකි. ඒ වගේම ඇයව දැන් රිදී තිරයෙන්ද දැක බලාගන්න පුළුවන්. පසුගිය දා ඇගේ සැමියාගේ උපන්දිනය යෙදිලා තිබුණා. ඒ වෙනුවෙන් චතූ තම සැමියාට සුභපතලා සමාජ ජාලාවල ආදරණීය සටහනක් පල කර තිබුණේ මෙලෙසයි, ජීවිතේ හොදම කෙනා හොදම කාලෙට හම්බවුනාම හැමදාම සතුටින් ඉන්න පුලුවන්. මගේ ජීවිතේ මට හමුවූ හොදම ආදරණීය […]
පුංචි තිරයේ වගේම රිදී තිරයේත් ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලබන කෙනෙක් තමයි ජයනි සේනානායක කියන්නේ. ඇය දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඉතින් ජයනිගේ උපන්දිනය වෙනුවෙන් ඇගේ සමීප ආදරණීය හිතවතිය වන පියුමි බොතේජු ඇයට සුබ පතමින් ලස්සන ආදරණීය සටහනක් සමාජ මාධ්‍යය වෙත නිකුත් කර තිබුණා. එම සටහන හා ඡායාරූප පහතින් බලන්න,
රුක්ෂානා දිසානායක කියන්නෙ නිතර ටෙලි තිරය හරහා අප හමුවට එන කාගෙත් සිත් ගත් රංගන ශිල්පිනියක්. මෑතකදී ඇය “ නීල දෑසේ දුටුවා ‘‘ ගීතයට පෙනී සිටි අතර එහිදී ගත් ඡායාරූප තම Facebook පිටුවේ පල කර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,
සමීතා මුදුන්කොටුව කියන්නේ ජනප්‍රිය ගීත ගණනාවකින් රසික හදවත් ආක්‍රමණය කල ගායන ශිල්පිනියක්. පලමු විවාහයෙන් වෙන්වී සිටි ඇය දැන් විවාහ වී සිටින්නේ ටික්ටොක් හරහා ජනප්‍රිය වූ චිරන්ත ගුණවර්ධන නම් තරුණයෙකු සමගයි. පසුගිය දිනවල සමිතා ඇයව විවේචනය කල අය වෙනුවෙන් අපූරු කමෙන්ටුවක් සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබුණා. එම කමෙන්ටුවටත් විශාල ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබී තිබුණා. එම සටහන […]