පුංචි තිරය ඔස්සේ නිතරම වෙළද දැන්වීම්, මියුසික් වීඩියෝ හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි කැලුම් ශ්‍රී කියන්නේ. රංගනය වගේම සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන ඔහුගේ අතිනත ගත්තේ දක්ෂ සුරූපී නර්තන ශිල්පිනියක් වන දුලී ප්රනාන්දුයි. මොවුන් දෙදෙනාගේ කැදැල්ල සුන්දර කිරීමට පැමිණි ආදරණීය පුතුගේ දෙවන උපන්දිනය වෙනුවෙන් අපූරු උපන්දින සාදයක් ඉතා චාම් අයුරින් සංවිධානය […]
නිරූපණ ක්ෂේත්රයේ නිතර කතාබහට ලක්වන තරු අතර ඕෂධී හිමාෂා කියන්නේ ඉදිරියෙන්ම ඉන්න තාරකාවක්. මුහුණු පොතේ ජනප්‍රිය චරිතයක් වන ඇයගේ අපූරු ඡායාරූප නිතර නෙත ගැටෙනවා. ඇය ප්‍රේක්ෂකයාට වඩාත් සමීප වන්නේ ගීත රූප රචනා ඔස්සේයි. පහත දැක්වෙන්නේත් ඇගේ සුන්දර ඡායාරූප පෙළක්,
දෙව්නක පෝරගේ පුංචි තිරය හරහා ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් කඩවසම් දක්ෂ රංගන ශිල්පියෙක්. කුඩා කාලයේ කලා ක්ශේත්‍රයට අඩිය තියපු දෙව්නකගේ කලා ගමන ආරම්භ වන්නේ ඔහුගේ නැන්දා වන නිමන්ති පෝරගේ නිසයි. පසුගියදා ඔහු ඔහුගේ උපාධි සිහිනය සැබෑවක් කර ගත්තා. ඒ වෙනුවෙන් ඔහුට ලැබුණු සුබ පැතුම් අතරේ ඔහුගේ පෙම්වතියගෙන් ලැබුණු ආදරණීය සුබ පැතුමයි මේ, කොහොම පටන් ගන්නද කියලා […]
කෝකිල පවන් රටම ආදරය කරන අති දක්ෂ රංගන ශිල්පියෙක්. පසුගියදා ඔහු ශල්‍යකර්මයකට යොමු වුණා. ශල්‍යකර්මයෙන් සුවය ලැබූ ඔහු සිය ෆේස්බුක් ගිණුමට සටහනක් එක් කරමින් ශල්‍යකර්මය සාර්ථකව නිමා වු බව කියා තිබුණා. ඔහු පලකල සටහන පහතින්, ශල්‍යකර්මයක් සාර්ථකව නිමා වුනා. දෙවිවරු සිටින්නේ වෙන කොහේවත් නෙමෙයි. අපි අතරමයි. #Dr_VICNESHWARAM ඇතුළු වෛද්‍ය-හෙද මණ්ඩලය සහ #LankaHospital කාර්ය මණ්ඩලය ඉතාම […]
ටෙලිනාට්‍ය කලාවේ තාරකාව ශලිනි තාරකාගේ උපන්දිනය පසුගියදා පැවැත්වුණා. වාර්ථා අලුත් කරමින් සම්මාන උළෙලක ජනප්‍රිය නිළිය සම්මානය හා හොදම නිළිය සම්මානය යන සම්මාන ද්විත්වයම දිනාගැනීමට සමත් වූ ඇය නව පරපුරේ අති දක්ෂ රංගන ශිල්පිනියක්.උපන්දිනය වෙනුවෙන් ශලිනි මෑතකදී ඕස්ට්‍රේලියා සංචාරයේදී ගත් ඡායාරූපයක් සමග මෙවැනි සටහනක් පලකර තිබුණා “𝓢𝓱𝓮 𝓲𝓼 𝓬𝓵𝓸𝓽𝓱𝓮𝓭 𝓼𝓽𝓻𝓸𝓷𝓰 𝓪𝓷𝓭 𝓭𝓲𝓰𝓷𝓲𝓽𝔂, 𝓪𝓷𝓭 𝓼𝓱𝓮 𝓵𝓪𝓾𝓰𝓱𝓼 𝔀𝓲𝓽𝓱𝓸𝓾𝓽 […]
සංගීත් සතරසිංහ හා දිනිති වල්ගම කියන්නේ සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය කතාබහට ලක්වන යුවළක්. මේ දෙන්නගේ ආදර කතාව ප්‍රසිද්ධ රහසක්. සංගීත් සහ දිනිති ප්‍රේක්ෂකයින්ට වඩාත් සමීප වෙන්නේ ඔවුන්ගේ යූටියුබ් නාලිකාව හරහා. පසුගිය දවසක එවැනි වීඩියෝවකින් අදහස් පළකල සංගීත් ඔහුට හා දිනිතිට ලැබෙන ප්‍රතිචාර ගැන මෙලෙස අදහස් දැක්වූවා. “අපි ඔයාලාගේ කමෙන්ට්වලට රිප්ලයි නොකළාට අපි ඒ හැම එකක්ම […]
අමල් පෙරේරා අති දක්ෂ හා ජනප්‍රිය ගායන ශිල්පියෙක්. තරුණ වැඩිහිටි භේදයකින් තොරව ඔහුගේ ගීතවලට හැමෝම ආදරය කරනවා.පසුගියදා අමල් පෙරේරාගේ දියණිය සිය 21වන උපන්දිනය සැමරුවා. ඒ කලා තරු රැසක් පිරිවරා සාදයක්ද පවත්වමින්. එහි ඡායාරූප පහතින් බලන්න.
චාමර වීරසිංහ මෙරට ගීත කලාව තුළ නොමැකෙන සන්නාමයක්.ඔහුගේ ගීතයන් ලොකු කුඩා ඕනෑම අයෙකු ආදරයෙන් වැළදගන්නවා. පසුගියදා චාමරගේ පුතුගේ උපන්දිනය යෙදී තිබුණා. උපන්දිනය වෙනුවෙන් පැවැත්වූ සාදයේ ඡායාරූප චාමර වීරසිංහ සමාජ මාධ්‍යට නිකුත් කර තිබුණා. ඒ වගේම චාමර ඔහුගේ ෆේස්බුක් ගිණුමේ පුතුට සුබ පැතුමක් තැබීමටත් අමතක කලේ නෑ ඡායාරූප පහතින් බලන්න
නලීන් පෙරේරා ගැන පසුගිය දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්වුණා. ඒ ඔහුගේ ආදරණීය දියණියගේ විවාහයත් සමග. ඇය විවාහයෙන් පසුව විදෙස්ගතවයි ජීවත් වෙන්නේ. නලීන් ඔහුගේ මුහුණු පොතේ තබා තිබූ සටහනකට අනුව අපට දැනගන්නට ලැබුණේ ඔහුගේ පුතුන් විදෙස්ගත වූ බවයි. ඒ ගැන සුබ පැතුමක් මෙන්ම දියණිය හා පුතු නැතිව ගෙවන දවස් ගැන ඇති දුෂ්කර බව ගැනත් ඔහු වචනයට […]
කලා ලෝකයේ මිත්‍රකම් තිරය ඉදිරියේම පමණක් නොවේ තිරය පිටුපසත් ඒ් අයුරින්ම තිබෙනා ආකාරය නොරහසක්. සුජානි මේනකා හා බිමල් ජයකොඩි කියන්නේ කලා ලෝකයේ කවුරුත් ආදරය කරන රංගන ශිල්පීන් දෙපළක්. ඔවුන් දෙපළ පසුගිය දවසක ඔවුන්ගේ කලා ලෝකයේ මිතුරන් සමග රාත්‍රී ආහාර වේලක් සදහා එකතු වී තිබුණා. සුජානි එම ඡායාරූප සමාජ මාධ්‍ය වෙත නිකුත් කිරීමටත් අමතක කලේ නෑ. […]
පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ වෙත සමීප වුණ මේධා ජයරත්න අද සිය උපන්දිනය සමරනවා. උපන්දිනය දවසේ ඇගේ ලස්සන ඡායාරූප පෙළක්ද නිකුත් වුණා. ඇය ඒ ඡායාරූප පළකර තිබුණේ ආදරණීය සටහනක් සමගිනුයි. ඇය කියා තිබුණේ ඇයට ලැබුණු ආදරණීයම උපන්දින තෑග්ග ලැබුණේ මේ පාරලු.
ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක් ලෙස කාගෙත් ආදරය දිනාගත් මනීෂා කන්දේකුඹුර මේ වනවිට විවිධ කලා කටයුතු හරහා නිතර දක්නට ලැබෙන කෙනෙක්. පසුගිය දිනක ඇගේ පවුලේ අය විසින් ඇයට පුදුම කිරීමේ සාදයක් සංවිධානය කරලා තිබුණා. මගේ උපන්දිනය වෙනුවෙන් ගෙදර තමයි ගෙදර අය සප්‍රයිස් පාටියක් ලැස්ති කරලා තිබුණේ. මම බලාපොරොත්තු වුණෙත් නෑ හැබැයි. ගෙදර අය තමයි යාළුවන්ට, නෑදැයන්ට […]