කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය. A B C D E F G H I J K L කලාප සඳහා සවස් කාලයේ පැය 1 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි. P Q R S T U V W කලාප සඳහා සවස් කාලයේ පැය 1 ක් සහ රාත්‍රී කාලයේ […]
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව, නැගෙනහිර සහ උතුරු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා […]
යුක්‍රේනයේ ලුහාන්ස් ඩොනෙක්ස් කෙසෝන් සහ ස්ර්පොෂියා යන ප්‍රදේශ මේ වන විට රුසියාවටම අයත් ප්‍රදේශ ලෙස පුටින් නිල වශයෙන් ප්‍රකාශ කර අවසන්. පසුගිය සිකුරාදා දින මෙලෙස නිල වශයෙන් මේ ප්‍රදේශ හතර රුසියාවට ඈඳා ගැනීමත් සමඟ ලොවම භීතියට පත් කරන ප්‍රකාශයක් පුටින් පවසා තිබෙනවා. පුටින් පවසන්නේ තම රට සතුව විවිධ විනාශකාරී ආයුධ ඇති බවත් යුද්ධය තුළ අපිට […]
රාජ්‍ය ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුව සඳහා නම් කළ සාමාජිකයින් කතානායකවරයා විසින් අද ප්‍රකාශයට පත් කළා.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව විසින් මන්ත්‍රීවරුන් නම්කර ඇත.
ආර්ථික අර්බුදය ජය ගනිමින් සෞභාග්‍යය කරා ගමන් කිරීමට ශ්‍රී ලංකාවට සහාය වන බව යුරෝපා සංගමය පවසයි.
කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි. A B C D E F G H I J K L කලාප සඳහා සවස් කාලයේ පැය 1 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි. P Q R S T U V W කලාප සඳහා සවස් කාලයේ පැය 1 ක් සහ රාත්‍රී කාලයේ […]
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.සබරගමුව පළාතේත්, මහනුවර සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ටවැඩි තද වැසි ඇතිවිය හැක. උතුරු සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව පළාතේත් අම්පාර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම කඳුකරයේ බටහිර […]
මාලදිවයිනේ පැවති දකුණු ආසියා කාන්තා පැසිපන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්වී ඇත. සත්කාරක මාලදිවයින සමග පැවැති තීරණාත්මක තරගය ලකුණු 72ට 59ක් ලෙස පෙරමුණ ගත් ශ්‍රී ලංකාව මෙම ජයග්‍රහණය වාර්තා කර ඇති බවයි සඳහන් වන්නේ.
කොළඹ කොටුව සිට මහනුවර දක්වා විශේෂ සුඛෝපභෝගී සංචාරක දුම්රියක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව ඔක්තෝබර් 01 වනදා සිට සෑම සති අන්තයකම එම දුම්රිය ධාවනයවීමට නියමිත බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. නව සංචාරක දුම්රිය පෙ.ව. 6.30ට කොළඹ කොටුවෙන් පිටත්වන අතර පෙරවරු 9.18ට මහනුවරට ළගාවීමට නියමිත අතර නැවතත් පස්වරු 4.50ට මහනුවරින් පිටත් වන දුම්රිය පස්වරු […]
කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය. A B C D E F G H I J K L කලාප සඳහා සවස් කාලයේ පැය 1 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි. P Q R S T U V W කලාප සඳහා සවස් කාලයේ පැය 1 ක් සහ රාත්‍රී කාලයේ […]
දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද සහ ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව පළාතේත් අම්පාරසහ මඩකලපුව දිස්ත්‍රික්කවලත්සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම කඳුකරයේ බටහිර […]