අද කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය. A B C D E F G H I K L කලාප සඳහා උදෑසන කාලයේ පැය 2 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 ක් P Q R S T U V W කලාප සඳහා උදෑසන කාලයේ පැය 2 ක් සහ රාත්‍රී කාලයේ […]
ගාලු මුවදොර විරෝධතාවයට ඊයේ දිනයේත් විශාල පිරිසක් සහභාගී වී සිටියා. පසුගිය 9 වනදා ආරම්භ වූ ගාලු මුවදොර විරෝධතාවයට අදට දින 14ක්. ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට හා ගාලු මුවදොර පරිශ්‍රයේ විරෝධතාකරුවන් දිවා රාත්‍රියේ විරෝධතාවයේ නිරත වී සිටී.
දිවයිනේ පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කෙරේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ දකුණු පළාත්වල උදය කාලයේදීද වැසි ඇති විය හැක. මධ්‍යම, සබරගමුව,ඌව, උතුරු- මැද සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක. සෙසු ප්‍රදේශ වලද, මි.මී. 50 […]
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදට වසර 03 ක් සපිරෙයි. 2019 වසරේ අප්‍රේල් 21 වන දින කටුවාපිටිය සියෝන්, කොච්චිකඩේ යන දේවස්ථානවලට සහ කොළඹ පිහිටි හෝටල් තුනක් ඉලක්ක කර මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ල වුණි. පුද්ගලයින් 270 කට අධික පිරිසක් මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ අතර 300 කට වැඩි පිරිසක් තුවාල ලැබීය.
බස්නාහිර සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව, මධ්‍යම සහ ඌවපළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා […]
ඉන්ධන මිල ඉහළ දැමිම හමුවේ සිදුකළ 35% ක බස් ගාස්තු සංශෝධනය අද (20) සිට ක්‍රියාත්මකයි.
ආණ්ඩුවට සහය දැක්වූ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකු ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කර ඇත. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්, පාර්ලිමේන්තු මන්ත්‍රී M. S. තවුෆීක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසාල් කාසිම් යන අය මින් ඉදිරියට ආණ්ඩුවට සහය දැක්වීමෙන් වැළකී සිටිනු ඇත.
බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (20) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය […]
ගාලු මුවදොර විරෝධතාවයට ඊයේ දිනයේත් විශාල පිරිසක් සහභාගී වී සිටියා. පසුගිය 9 වනදා ආරම්භ වූ ගාලු මුවදොර විරෝධතාවයට අදට දින 11ක්.
අද කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය. ABCDEFGHIKL කලාප සඳහා උදෑසන කාලයේ පැය 2 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 ක් PQRSTUVW කලාප සඳහා උදෑසන කාලයේ පැය 2 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 ක්
සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර පළාතේත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා […]
අද කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය. ABCDEFGHIKL කලාප සඳහා උදෑසන කාලයේ පැය 2 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 ක් PQRSTUVW කලාප සඳහා උදෑසන කාලයේ පැය 2 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 ක් විදුලි කප්පාදුව සිදුවේ.