දක්ෂ රංගන ශිල්පිනියක් වගේම ගායිකාවක් ලෙස මාධවී වත්සලා ඇන්තනී හඳුන්වන්න පුළුවන්. ඇයගේ සැමියා තමයි නිර්මාණ අධ්‍යක්ෂකවරයෙක් වන කසුන් මහේන්ද්‍ර කියන්නේ. මාධවී සහ කසුන් උතුම් මව්-පිය පදවිය දරන්න සූදානමින් ඉන්නවා. ඔවුන් ඒ වෙනුවෙන් baby shower party එකක් කරලා තිබුණා. එම සුන්දර ඡායාරූප පහතින්,
ක්ෂේත්රයේ සිටි දක්ෂ රංගන ශිල්පිනියක් වුණත් ඇය විවාහයෙන් පසු කලාවෙන් ටිකක් ඈත්වෙලයි ඉන්නේ. ඇය පුංචි සිඟිතියකගේ මවක්. නිපුනිකාගේ ඒ ආදරණීය කැදැල්ලට තවත් පුංචි සාමාජිකයෙක් එන්නයි යන්නේ. ඒ සතුට වෙනුවෙන් ආදරණීය ඡායාරූපගත කිරීමක් කර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න.
දක්ෂ රංගන ශිල්පිනියක් වගේම ගායිකාවක් ලෙස මාධවී වත්සලා ඇන්තනී හඳුන්වන්න පුළුවන්. ඇයගේ සැමියා තමයි නිර්මාණ අධ්‍යක්ෂකවරයෙක් වන කසුන් මහේන්ද්‍ර කියන්නේ. හැම අම්මා කෙනෙක්ම ඒ ලස්සන හීනය වෙනුවෙන් ගොඩක් පෙරුම් පුරනවා. ඇයත් ඒ වගේ මවක් වෙන්න ඇති. මාධවී සහ කසුන් උතුම් මව්-පිය පදවිය දරන්න සූදානමින් ඉන්නවා. ඇය සහ ඇගේ සැමියා පසුගිය දා සිය පුංචි අමුත්තා වෙනුවෙන් […]
ශලනි තාරකා කියන්නේ කලා ක්ෂේත්රයේ ඉන්න දක්ෂ මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය සමාජ මාධ්‍යය තුළත් ඉතා ජනප්‍රිය චරිතයක්. පසුගිය කාලයේදී ඇය පිළිබඳ වැඩි කතාබහක් ඇති වුණේ ඇගේ සුන්දර විවාහ මංගල්‍යය නිසායි. අලුත් විලාසිතාවකින් සැරසී ලබා ගත් ඡායාරූප කිහිපයක් ඇය සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,
යොහානි හා සචින් කියන්නේ නව පරපුරේ සිටින ජනප්‍රිය රංගන ශිල්පීන් දෙපළක්. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට පසුගියදා සුන්දර ඡායාරූ කිහිපයක් නෙත ගැටුණා. ඒ යොහානි හා සචින් මනාල යුවළක් ලෙස සැරසී සිදුකර තිබූ අපූරු ඡායාරූප කිහිපයක්. ඡායාරූප පහතින්,
ත්‍රිකලා ධරණි කියන්නේ වර්තමානයේ සමාජ මාධ්‍ය තුළ වැඩි කතාබහට ලක්වන චරිතයක්. වෘත්තීයෙන් නිරූපිකාවක් වගේම ඇගේ නිරූපන පාසලේ ගුරුවරිය වන්නේද ඇයයි. ඇය සමාජ මාධ්‍ය තුළ නිරන්තරයෙන් කතා මවන සක්‍රීය කෙනෙක්. ඇයගේ ලස්සන ඡායාරූප පෙළක් අපේ නෙත ගැටුණා. එම ඡායාරූප පහතින්,
ත්‍රිකලා ධරණි පසුගිය දවස්වල කතාබහට ලක්වුන චරිතයක්. ඇය වර්තමානය වෙද්දි සමාජ මාධ්‍ය තුළ හරි ජනප්‍රියයි. ඒ ඇය සමාජ මාධ්‍යට එක් කරන සටහන් හා ඡායාරූප නිසා. මේ සටහනත් ඇය එලෙස තැබූවක්. මේක ශූට් එකක් නෙවේ …. කතාවක් ‼️🌾 කවමදාකවත් වෙන කෙනෙක් තුලින් ඔයාව දකින්න හදන්න එපා ….✋✋✔️මේ ලෝකේ ඔයාට වඩා දක්ශ අය ඇති✔️ඔයාට වඩා ගොඩක් සල්ලි […]
මේනකා පීරිස් යනු රංගන කලාව තුළ ඉතා දක්ෂ රංගන ශිල්පිණියක්. ඇය රංගනයෙන් දායක වූ චරිත බොහොමයක් ප්‍රේක්ෂක හදවත් වැඩි වශයෙන් ආකර්ෂණය කරගත් චරිත. මව් පදවිය ලැබීමත් සමග කලාවට සමු දී සිටි ඇය ප්‍රේක්ෂකයා අතර කතාබහට ලක්වන්නේ පසුගියදා පැවති සිග්නීස් සම්මාන උළෙලේ 2022 වසරේ හොඳම නිළියට හිමි සම්මානය ලැබීමත් සමගය. මේනකගේ පුංචි පවුලේ ලස්සන ඡායාරූප පෙළක් […]
සුරූපී වගේම ජනප්‍රියත්වයෙන් ඉහළින්ම සිටින රංගන ශිල්පිනියක් ලෙස තාරුකා වන්නිආරච්චි හඳුන්වන්න පුළුවන්. ඇය බොහෝ දෙනෙක් දන්න දක්ෂ රංගන ශිල්පිනියක්. තාරුකා එයාගේ උපන්දිනයට ලස්සන ෂූට් එකක් කරලා තිබුණා. එම ඡායාරූප පහතින්,
දිල්කි උරේශාගේ විවාහ මංගල්‍යය පසුගියදා පැවැත්වුණා. කලාවට සම්බන්ධ ජනප්‍රිය පුද්ගලයින් රාශියක් මේ විවාහ මංගල්‍යය සම්බන්ධව සිටියා. ඉතින් ඇගේ විවාහ මංගල්‍යයේ හරි අපූරූ තැන් මේ ආකාරයට කැමරා කාචයට හසුකරගෙන තිබුණා.
සෙනාලි ෆොන්සේකා කියන්නේ වත්මන් කලා පරපුරේ ටෙලි හා සිනමා ක්ෂේත්රයේ ඉන්න ජනප්‍රිය මෙන්ම දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය අපේ රටේ නිළි රැජින වන මාලනී ෆොන්සේකාගේ සහෝදරයෙකුගේ දියණියකි. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇගේ සුන්දර ඡායාරූ කිහිපයක් නෙත ගැටුණා. මෑතකදී ඇය සාරි විලාසිතාවකිින් සැරසී ලබාගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක්කර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,
රංගන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක් ලෙස නිරෝෂා තලගල හඳුන්වන්න පුළුවන්. අම්මා කෙනෙකුගෙයි දුවෙකුගෙයි ආදරය කියන්නේ ඇත්තටම කියාගන්න බැරි තරම් සුන්දර දෙයක්. මේ දෙන්නා ගත් ලස්සන ඡායාරූප පෙළක් පහතින්, ඉතින් බලන්නකෝ මේ දෙන්නගේ ආදරය.