තවත් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් වෛද්‍ය උපකරණ කිහිපයකට උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා. අභ්‍යන්තර අක්ෂි කාච, හිස් ලෝහ ස්ටෙන්ස්, ඖෂධ ඉවත් කිරීමේ ස්ටෙන්ට්ස්, රුධිර ග්ලූකෝස් අධීක්ෂණ පද්ධති, පරීක්ෂණ තීරු සහ ස්පන්දන ඔක්සිමීටර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රය මගින් මෙම උපරිම […]
අද (29) දිනයේ විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අද කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් ලෙස, P Q R S T U V W කලාප සඳහා- දිවා කාලයේ: පැය 5 යි- රාත්‍රී කාලයේ: පැය 2 යි විනාඩි 15 යි A B C D E F […]
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථාන වලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
රුසියාව යුක්රේනය ආක්‍රමණය කර අදට දින 33ක්. අද වන විට ආක්‍රමණය කරමින් සිටින රුසියාව සේම ආක්‍රමණයට ලක්ව සිටින යුක්රේනයෙනුත් යම් සතුටුදායක හඩක් ඇසෙන්නට පටන් අරන්. අද යළි දෙරටේ ඉහළ පෙළේ නියෝජිතයන් තුර්කියේ දී හමුවනවා. රුසියානු හමුදා යුක්රේනයට ඇතුළු වූ වේගය දැන් මන්දගාමීයි. බැලූ බැල්මට අද වන විට රුසියානු ඉලක්කය වෙනස් වෙමින් තිබෙන ස්වරූපයක් දක්නට පුලුවන්. […]
අද කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය. P Q R S T U V W කලාප සඳහා දිවා කාලයේ පැය 2 යි විනාඩි 15 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 50 යි. A B C D E F G H I J K L කලාප සඳහා දිවා කාලයේ පැය 3 […]
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං […]
අද (27) දිනයේ විදුලි කප්පාදුව සිදුකිරීමේ සැලසුම මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කර තිබෙනවා.ඒ අනුව අද කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් ලෙස,P Q R S T U V W කලාප සඳහා- පැය 2 යිA B C D E F G H I J K L කලාප සඳහා- දිවා කාලයේ පැය 2 යි […]
උතුරු-මැද, වයඹ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහඌව පළාත්වල පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනව. උතුරු-මැද , වයඹ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක.
අද සිදු කරන එන්නත්කරණ වැඩ සටහන පිළිබද විස්තර පහතින්,
ඒ අනුව අද විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය. P Q R S T U V W කලාප සඳහා දිවා කාලයේ පැය 4 යි විනාඩි 30. රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 50 යි. A B C D E F G H I J K L කලාප සඳහා දිවා කාලයේ පැය 3 යි විනාඩි […]
උතුරු, උතුරු-මැද, වයඹ, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. උදෑසන කාලයේදී බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද […]
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් අපයෝජන හා විවිධ අපරාධ සඳහා ගොදුරුවන දරුවන්ගේ සාක්ෂි වීඩියෝ සාක්ෂි ලෙස පටිගත කර අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ආරම්භ කර ඇති වැඩපිළිවෙලෙහි පළාත් මට්ටමෙන් ස්ථාපිත පළමු මධ්‍යස්ථානය උතුරු කොළඹ ශික්ෂණ රෝහල තුළ පිහිටි ළමා පියස පරිශ්‍රයේ ආරම්භ කිරීමේ වැඩසටහන 2022 මාර්තු මස 23 වන දින කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් […]