ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක යෙදෙන ඉන්දීය විදේශ ඇමති ආචාර්ය එස් ජයිශංකර් මහතා 1990 සුවසැරිය ගිලන් රථ සේවා මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක ඊයේ (29) නිරත විය. මේ වන විට දුරකථන ඇමතුම් මිලියන 5 කට වඩා ප්‍රතිචාර දක්වා ඇති 1990 සුවසැරිය ගිලන් රථ සේවාව ලබා ඇති ජයග්‍රහණ සහ තබා ඇති වාර්තා පිළිබඳ ඉන්දීය විදේශ ඇමති ආචාර්ය එස් […]
ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශයන්හි ජල මට්ටම මේ වනවිට ඉතාමත් අවම මට්ටමක පැවතීම හේතුවෙන්, ජල විදුලි උත්පාදනයට තවදුරටත් බාධා පැමිණෙනු ඇතැයි විදුලිබල අමාත්‍යාංශය අවධාරණය කරනවා. මේවනවිට දිවයිනටම බලපා තිබෙන දැඩි වියළි කාලගුණික තත්ත්වයන් මත විදුලිබලය උත්පාදනය සදහා යොදාගනු ලබන ජලාශයන්හි ජල මට්ටම මේ වනවිටත් සීඝ්‍රයෙන් පහත බසිමින් පවතිනවා. කාසල්රි ජලාශය ; […]
අද කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය. A B C D E F P Q R S කලාප සඳහා දහවල් 2.00 සිට රාත්‍රී 12.00 දක්වා පැය 10 ක් සහ G H I J K L T U V W කලාප සඳහා දිවා කාලයේ පැය 6 යි රාත්‍රී කාලයේ පැය 4 යි. M […]
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකියි. ගාල්ල සහ මාතර වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේ දී ද වැසි […]
තවත් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් වෛද්‍ය උපකරණ කිහිපයකට උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා. අභ්‍යන්තර අක්ෂි කාච, හිස් ලෝහ ස්ටෙන්ස්, ඖෂධ ඉවත් කිරීමේ ස්ටෙන්ට්ස්, රුධිර ග්ලූකෝස් අධීක්ෂණ පද්ධති, පරීක්ෂණ තීරු සහ ස්පන්දන ඔක්සිමීටර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රය මගින් මෙම උපරිම […]
අද (29) දිනයේ විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අද කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් ලෙස, P Q R S T U V W කලාප සඳහා- දිවා කාලයේ: පැය 5 යි- රාත්‍රී කාලයේ: පැය 2 යි විනාඩි 15 යි A B C D E F […]
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථාන වලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 33ක්. අද වන විට ආක්‍රමණය කරමින් සිටින රුසියාව සේම ආක්‍රමණයට ලක්ව සිටින යුක්රේනයෙනුත් යම් සතුටුදායක හඩක් ඇසෙන්නට පටන් අරන්. අද යළි දෙරටේ ඉහළ පෙළේ නියෝජිතයන් තුර්කියේ දී හමුවනවා. රුසියානු හමුදා යුක්රේනයට ඇතුළු වූ වේගය දැන් මන්දගාමීයි. බැලූ බැල්මට අද වන විට රුසියානු ඉලක්කය වෙනස් වෙමින් තිබෙන ස්වරූපයක් දක්නට පුලුවන්. […]
අද කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය. P Q R S T U V W කලාප සඳහා දිවා කාලයේ පැය 2 යි විනාඩි 15 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 50 යි. A B C D E F G H I J K L කලාප සඳහා දිවා කාලයේ පැය 3 […]
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං […]
අද (27) දිනයේ විදුලි කප්පාදුව සිදුකිරීමේ සැලසුම මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කර තිබෙනවා.ඒ අනුව අද කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් ලෙස,P Q R S T U V W කලාප සඳහා- පැය 2 යිA B C D E F G H I J K L කලාප සඳහා- දිවා කාලයේ පැය 2 යි […]
උතුරු-මැද, වයඹ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහඌව පළාත්වල පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනව. උතුරු-මැද , වයඹ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක.