News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
11

පස්වන දිනටත් සෞඛ්‍ය සේවකයින් වර්ජනයේ

Generic placeholder image

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සෞඛ්‍ය වෘත්තියවේදින් ආරම්භ කළ දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනය අද (11) පස්වන දිනටත් ක්‍රියාත්මක වනවා. හෙද හෙදියන්,වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයන්, ඖෂධවේදින්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුළු අංශ ගණනාවක සේවකයන් මීට එක්වී තිබෙනවා.


Feb
11

අපේ සිංහයින්ගේ කැන්ගරු දඩයම අද සිට

Generic placeholder image

තරග පහකින් සමන්විත ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ පලමු තරගය සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි. තරගාවලිය සදහා ක්‍රීඩකයන් 20 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයක් නම් කර තිබෙනවා. දසුන් ශානක කණ්ඩායමේ නායකයා වන අතර උප නායක ධනංජය ද සිල්වා කණ්ඩායමට ඇතුළත් නොවීම හේතුවෙන් චරිත් අකලංකට එම තනතුර පවරා තිබෙනවා. ශ්‍රී ලංකා […]


Feb
11

ප්‍රදේශ කිහිපයකට විටින් විට වැසි

Generic placeholder image

උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල අහස වලාකුළින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකියි. සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රි කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ […]


Feb
10

අද එන්නත් ලබාදෙන ස්ථාන

Generic placeholder image

අද සිදු කරන එන්නත්කරණ වැඩ සටහන පිළිබද විස්තර පහතින්,


Feb
10

ආසාදිතයින් 1,263 ක්

Generic placeholder image

ඊයේ (09) දිනය තුල කොවිඩ් ආසාදිතයින් 1,263 ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 623,248 ක් දක්වා ඉහළ ගොස් ඇත.


Feb
10

දිස්ත්‍රික්ක කිහිපයකට වැසි

Generic placeholder image

උතුරු සහ නැගෙනහිර පළාත්වල අහස වලාකුළින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකිය. සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රි කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.


Feb
9

අද එන්නත් ලබාදෙන ස්ථාන

Generic placeholder image

අද සිදු කරන එන්නත්කරණ වැඩ සටහන පිළිබද විස්තර පහතින්,


Feb
9

ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්

Generic placeholder image

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද(09) පස්වරු 4 සිට පැය 14ක්, ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව ඒකල, කොටුගොඩ , උදම්මිට , රජ මාවතේ තුඩැල්ල සිට 20 සැතපුම් කණුව දක්වා , වහටියාගම , දැලතුර , කටුනායක , සීදුව , උඩුගම්පොල සහ මිනුවන්ගොඩ කොටසකට , කටුනායක ගුවන් හමුදා කඳවුර , […]


Feb
9

ආසාදිතයින් 1,253ක්

Generic placeholder image

ඊයේ (08) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,253ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 621,985ක් ඉහළ ගොස් තිබේ.


Feb
9

වැසි වාර කිහිපයක්

Generic placeholder image

උතුරු සහ නැගෙනහිර පළාත්වල අහස වලාකුළින් බරව පවතිනවා. උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රි කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. […]


Feb
8

රැපිඩ් පරීක්ෂණ කට්ටලවල හිඟයක්

Generic placeholder image

කොවිඩ් සඳහා සිදු කරන රැපිඩ් පරීක්ෂණ කට්ටලවල හිඟයක් රට තුළ ඇති බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. පවතින තත්ත්වය හමුවේ රෝග ලක්ෂණ ඇත්නම් නිවසට වී විවේකීව කාලය ගත කරන ලෙසටයි ඔහු ඉල්ලා සිටින්නේ. ඊයේත් 1000 ඉක්මවූ කොවිඩ් ආසාදිතයින් පිරිසක් වාර්තා වී තිබුණා.


Feb
8

මුදල් ඇමතිට විපක්ෂ නායකගෙන් පාඩමක්

Generic placeholder image

ස්ථාවර නියෝග 27(2) යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේ දී අසනු ලැබූ ප්‍රශ්නය පහතින්, “ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වනවිට බරපතල පසුබෑමකට ලක්ව ඇති බව සැමටම පෙනෙන්නට ඇති කරුණක්. මෙයට ප්‍රධානතම හා එකම හේතුව ලෙස ආණ්ඩුව සෑමවිටම පෙන්වා දෙන්නේ කොවිඩ් වසංගතයයි. මෙම ආර්ථිකය බිඳවැටීමේ බර හා පීඩාව බරපතල ලෙස දරා ගැනීමට සිදුව ඇත්තේ රටේ […]


News Articles
Latest Videos
Most Popular Post