News Line| Off Air
Generic placeholder image

Jul
2

ඉන්දියානු විලාසිතාවට සැරසුණු පූජනී

Generic placeholder image

කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් හා නිරූපණ ශිල්පිනියක් ලෙස පූජනී භාග්‍යා හදුන්වන්න පුළුවන්. ඇය නිරන්තරයෙන් ඡායාරූගත කිරීම් වලට පෙනී සිටිනවා. පූජනී භාග්‍යා‌ගේ සුන්දර ඡායාරූප එකතුවක් අපට සමාජ මාධ්‍යය ඔස්සේ දැකගත හැකි වුණා. ඒ ඇය අලංකාර ඉන්දියානු මනාලියක් ලෙස හැඩවූ සේයාරූ එකතුවක්. එම ඡායාරූප පහතින් බලන්න.


Jul
2

උදාරි පෙරේරාගේ Birthday Shoot එක

Generic placeholder image

උදාරි පෙරේරා කියන්නේ සිංහල සිනමාව ඔස්සේ ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් කලා ක්ෂේත්‍රයේ ඉන්න කවුරුත් ආදරය කරන දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක්. ඒ වගේම නිවේදන ශිල්පිනියක් සහ නිරූපන ශිල්පිනියක් ලෙසත් කටයුතු කරනවා. පසුගිය දා ඇගේ උපන්දිනය යෙදී තිබුණා. ඒ සඳහා ඇය ලස්සනම ලස්සන ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා. ඡායාරූප පහතින්,


Jul
1

සුන්දර මනාලියක් වුණු කවිහාරි

Generic placeholder image

නිරූපණ ශිල්පිනියක් වන කවිහාරි හපුතන්ත්‍රි මේ වන විට රංගනයෙන් දායක වෙනවා. සමාජ මාධ්‍යයේත් ඉතා ජනප්‍රිය ඇය නිරන්තරයෙන් ඡායාරූපගත කිරීම වලට පෙනී සිටිනවා. පසුගිය දා ඇය අපූරු ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. උඩරට ක්‍රමයට හැඩගැන්වුණු ඇය සුන්දර මනාලියක් වී සිටියා. එම ඡායාරූප පහතින් බලන්න.


Jul
1

මේධාගේ වෙනස්ම ආකාරයේ Photoshoot එක

Generic placeholder image

පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ වෙත එන ජනප්‍රිය රංගන ශිල්පිනියක් ලෙස මේධා ජයරත්න හදුන්වන්න පුළුවන්. ඒ වගේම ඇය නිවේදිකාවක් හා නර්ථන ශිල්පිනියක් ලෙස ද කටයුතු කරනවා. පසුගිය දා ඇය වෙනස්ම ආකාරයේ ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා. ඡායාරූප පහතින්,


Jul
1

සමනලීගෙන් අපූරු ඡායාරූප පෙළක්

Generic placeholder image

සමනලී ෆොන්සේකා කියන්නේ චිත්‍රපට ක්ෂේත්‍රයේ ආන්දෝලනාත්මක චරිත නිසාම ජනප්‍රියත්වයට පත්වූ කලා ක්ෂේත්‍රය තුළ ඉදිරියෙන්ම ඉන්න සම්මානනීය රංගන ශිල්පිනියක්. ඇය මාලිනී ෆොන්සේකාගේ සහෝදරයෙක්ගේ දියණියක් වන අතර කාගේත් ආදරය දිනාගත් සුන්දර යුවතියක්. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට සාරියකින් හැඩවුණු ඇ‌ගේ සුන්දර ඡායාරූප කිහිපයක් දක්නට ලැබුණා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි.


Jun
28

එදා වගේම අදත් සුන්දර නිල්මිණි

Generic placeholder image

පුංචි තිරයේ වගේම රිදී තිරයේත් අමතක නොවන එදා නිතර නිතර ඇස ගැටුණු තරුවක් තමයි නිල්මිණි තෙන්නකෝන් කියන්නේ. නිල්මිණී තෙන්නකෝන් දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය තිරයේ පමණක් නොවෙයි සමාජ මාධ්‍යය තුළත් එක ලෙස ජනප්‍රියයි. පසුගිය දා ඇය සුන්දර ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා. ඡායාරූප පහතින්,


Jun
28

09 වන විවාහ සංවත්සරයට තවත් Shoot එකක්

Generic placeholder image

පුංචි තිරයේ වගේම රිදී තිරයේත් ජනප්‍රියත්වය එක ලෙස පවත්වාගෙන යන ආදරණීය යුවළක් තමයි ඉෂාරා සදමිනී සහ අනුර පතිරණ කියන්නේ. මේ දෙදෙනා පුංචි දියණියකගේ මව්පියන් වෙනවා. පසුගිය දවසක මේ දෙදෙනා නමවන විවාහ සංවත්සරයට ඡායාරූපගත කිරීමක් සිදු කළ බව අප සියත 24 හරහා ඔබට සමීප කළා. ඒ වෙනුවෙන් තවත් ලස්සන ඡායාරූපගත කිරීමක් කර තිබුණා. ඡායාරූප පහතින් බලන්න.


Jun
28

නිලූෂිගේ අලුත්ම Photoshoot එක

Generic placeholder image

නව පරපුරේ දක්ෂ හා ජනප්‍රිය නිළියක් තමයි නිලූෂි පවන්යා කියන්නේ. නිලූෂි සමාජ මාධ්‍යයේත් ජනප්‍රිය කෙනෙක්. ඇය රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් ලෙස ද කටයුතු කරනවා. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇයගේ වෙනස් සුන්දර ඡායාරූප කිහිපයක් දකින්නට ලැබුණා. එම ඡායාරූප පහතින්,


Jun
27

ටීනාගෙන් වෙනස් Shoot එකක්

Generic placeholder image

ටීනා ශෙනෙල් කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන නිරූපිකාවක්. ඒ වගේම රංගන ශිල්පිනියක්. ඇයගේ ඡායාරූප මේ දවස්වල සෑහෙන නෙත ගැටනෙවා. ඒ විවිධ වූ විලාසිතා තුලින්. පසුගිය දිනවලත් ඇය රූගත කිරීමක් කර තිබුණා. පහත දැක්වෙන්නේ එම ඡායාරූප.


Jun
27

තව තවත් සුන්දර වෙන ඕෂධී

Generic placeholder image

ඕෂධී හේවාමද්දුම කියන්නේ කාගෙත් ආදරය දිනාගත් රිදී තිරයේ වගේම පුංචි තිරය තුළත් නිතර නිතර ඔබ හමුවට එන රංගන ශිල්පිනියක්. ඇය පුංචි පුතෙකුගේ සහ දුවෙකුගේ මවක් වන අතර එදා වගේම අදත් සුන්දර කෙනෙක්. මෑතකදී ඇය රෝස පැහැති ගවුම් විලාසිතාවකින් හැඩවී ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා. එම ඡායාරූප පහතින්,


Jun
27

උඩරට මනාලියක් වූ නයෝමි

Generic placeholder image

දක්ෂ මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි නයෝමි තක්ෂිලා කියන්නේ. ඇය සමාජ මාධ්‍යය තුළත් සක්‍රීය චරිතයක්. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය සුන්දර උඩරට මනාලියක් ලෙස සැරසී සිටින ඡායාරූප කිහිපයක් නෙත ගැටුණා. ඒ සඳහා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරද හිමිව තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න.


Jun
26

ටාෂිගේ සුන්දර විවාහ මංගල්‍යය

Generic placeholder image

ටෙලි තිරයේ සිටින සුරූපී රංගන ශිල්පිනියක් වන ටාෂි කාලිදාස කියන්නේ. කලා ලෝකයේ වගේම සමාජ මාධ්‍යයේත් හරි ජනප්‍රියයි. ඇය මෙරට මෙන්ම විදෙස් රටවල නිර්මාණ වෙනුවෙන් ද දායකත්වය දුන් කෙනෙක්. ඇය මෑතකදී විවාහ දිවියට ඇතුළත් වුණා. ඇයගේ විවාහ මංගල්‍යයට කලා තරු රැැසක් සහභාගී වී තිබුණා. එහි ඡායාරූප කිහිපයක් මේ වෙනකොට සමාජ මාධ්‍යයට එක් කර තිබෙනවා. එම ඡායාරූප […]


News Articles
Latest Videos
Most Popular Post