පුංචි තිරයේ කාගේත් ආදරය දිනූ අහිංසක රංගන ශිල්පිනියක් තමයි ආශා එදිරිසිංහ කියන්නේ. රංගනයට පමණක් නොවෙයි ගායනයටත් එක ලෙස දක්ෂ ඇය මෑතකදී ලස්සන ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා. එහිදී ඇය සුන්දර ගවුම් විලාසිතාවකින් හැඩවී සිටියා. එම ඡායාරූප පහතින් බලන්න.
ස්වේතා පෙරේරා කියන්නේ මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලීන් පෙරේරාගේ දියණියයි. ඇය මව් පදවිය සදහා සූදානම් වන බව අප සියත 24 හරහා ඔබට සමීප කළා. ඒ් සඳහා ඇගේ සැමියා වන රනිත් සමඟ තවත් ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. සටහන හා ඡායාරූප පහතින් බලන්න,
අමායා අධිකාරි කියන්නේ කලා ලෝකයේ සිටින රංගන ශිල්පිනියක්. ඇයට සමාජයේ කෙතරම් විවේචන එල්ල වුවත් ඇය ඒවා මගහරිමින් තම ජීවිතය සතුටින් ගෙවනවා. ඇය සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රියයි. පසුගිය දා ඇය උඩරට මනාලියක් ලෙස සැරසී සිදුකළ ඡායාරූගත කිරීමක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එය පහතින් බලන්න,
සංගීත් සතරසිංහ සහ දිනිති වල්ගමගේ නොදන්නා කෙනෙකු නැති තරම්. කලා ලොවේ වැඩිපුර කතාබහට ලක් වන යුවලක් වගේම සමාජ මාධ්‍ය තුළත් ඉතා ජනප්‍රියයි. මේ දෙදෙනා විවාහයෙන් පසුව ඕස්ට්‍රේලියාවේ සිටින අතර පසුගිය දා අපූරු තැනකට මොවුන් ගිහින් තිබුණා. ඡායාරූප පහතින්,
නිත්‍යවානි කන්දසාමි කියන්නේ සරෝජා චිත්‍රපටයේ ‘පුංචි සරෝජාගේ’ චරිතයට පණ දුන් අති දක්ෂ ළමා නිළියක්. ඇය මේ වන විට වෛද්‍යවරියක් ලෙස කටයුතු කරනවා එලෙස කතාබහට ලක්වුණු ඇය පසුකාලීනව නිර්මාණ ඔස්සේ දකින්න ලැබුණේ නැති තරම්. මෑතකදී ඇය මවක් වීමට සූදානම්. ඇගේ සංස්කෘතියට අනුව පැවති ”Valaikaappu” නැත්නම් ”bangle ceremony” එකේ අවස්ථා කිහිපයක ඡායාරූප කිහිපයක් අප නෙත ගැටුණා. ඡායාරූප […]
මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලීන් පෙරේරා කියන්නේ ගොඩක් දෙනෙක් ආදරය කරන කෙනෙක්. ඔහුගේ දියණිය ස්වේතා මේ වන විට ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙනවා. ඇය මේ දිනවල මව් පදවිය සදහා සූදානම් වෙමින් සිටිනවා. මව් පදවිය සදහා සූදානම් වන ඇය සැමියා වන රනිත් සමඟ ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. එය සමාජ මාධ්‍යයට එත් කරන්නටත් ඇය අමතක කළේ නෑ. එම ඡායාරූප […]
අමායා අධිකාරි කියන්නේ කලා ලෝකයේ වගේම සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක්. ඇයට සමාජයේ කෙතරම් විවේචන එල්ල වුවත් ඇය ඒවා මගහරිමින් තම ජීවිතය සතුටින් ගෙවනවා. පසුගිය දා ඇය වෙනස් ගවුම් විලාසිතාවකින් සැරසී සිදුකළ ඡායාරූගත කිරීමක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එය පහතින් බලන්න,
නව පරපුරේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි යොහානි හෙට්ටිආරච්චි කියන්නේ. ඇය සමාජ මාධ්‍ය තුළත් අතිශය ජනප්‍රියයි. පසුගිය දා ඇය සුන්දර ඡායාරූගත කිරීමක ඡායාරූ සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න.
අප කාගෙත් සිත් ගත් සරාගී රුවක් හිමි රංගන ශිල්පිනියක් තමයි චුලක්ෂි රණතුංග කියන්නේ. ඇය සමාජ මාධ්‍යවල ජනප්‍රිය චරිතයක් වගේම නිතර කතාබහාට ලක් වෙන චරිතයක්. ඒ ඇය නිතර සමාජ මාධ්‍ය තුළ පල කරන සරාගී ඡායාරූප නිසායි. නිතර එවැනි ඡායාරූප වලින් දකින චුලක්ෂි මෙවර කළු පැහැති ගවුමකින් හැඩ වී සිටින ඡායාරූප පෙළක් අප නෙත ගැටුණා. ඡායාරූප පහතින්,
ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක් ලෙස ගීත්මා බණ්ඩාර කටයුතු කරනවා. ඇයගේ රංගන හැකියාව නිසාත් සුරූපී බව නිසාත් ගොඩක් දෙනාගේ ආදරය ලැබෙනවා. ඇය පසුගිය දා සුන්දර උඩරට මනාලියක් ලෙස හැඩවී ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. ඡායාරූප පහතින්,
පූජනී භාග්‍යා කියන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්, නිරූපිකාවක් වගේම නිවේදිකාවක්. ඇයගේ උපන්දිනය ඊයේ යෙදී තිබුණා. ඒ වෙනුවෙන් ඇය සුන්දර ඡායාරූපගත කිරීමක් කර තිබුණු බව අපට දැකගත හැකි වුණා. ඒ සඳහා විශාල ප්‍රතිචාර ද හිමිව තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,
අනූෂා දමයන්ති කියන්නේ සිනමාවේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ වගේම නර්ථන ශිල්පිනියක් ලෙසත් කටයුතු කරනවා. ඇය සමාජ මාධ්‍යයේත් අතිශය ජනප්‍රියයි. පසුගිය දා ඇය ඇගේ සැමියා වන අමිල සමග අපූරු ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. එය පහතින් බලන්න,