සනුක විත්‍රමසිංහ හා වින්ඩි ගුණතිලක කියන්නේ කවුරුත් ආදරය කරන ගායන ශිල්පී යුවලක්. මේ දෙදෙනා මෙන්ම මොවුන්ගේ පවුලේ සියළුදෙනා කලාව සමගින් සම්බන්ධයි. නිරන්තරයෙන් සංගීත ප්‍රසංග සඳහා සහභාගී වීමට මේ දෙදෙනා විදේශගත වෙනවා. මේ දිනවල මොවුන් ජපානයේ සංචාරයක් සඳහා සහභාගී වී සිටිනවා. පසුගියදා මොවුන් ලෝකයේ සියළුදෙනා යාමට සිහින මවන හැරීපොටර් කතාමාලාවේ එන හොග්වර්ට්ස් වෙත ගොස් තිබුණා. Hogwarts […]
නිරූපණ ක්ෂේත්‍රයේ නිතර කතාබහට ලක්වන තරු අතර ඕෂධී හිමාෂා කියන්නේ ඉදිරියෙන්ම ඉන්න තාරකාවක්. සමාජ මාධ්‍යයේත් ඇය අතිශය ජනප්‍රියයි. ඇය ප්‍රේක්ෂකයාට වඩාත් සමීප වන්නේ ගීත රූප රචනා තුළින් වූවත් ඇගේ අපූරූ ඡායාරූ ගත කිරීම්ද නිතර කතාබහට ලක් වනවා. පහත දැක්වෙන්නේ ඇගේ නවතම ඡායාරූගත කිරීමයි,
සිනමා ක්ෂේත්‍රයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ඇය අසංකි ද සිල්වා. ඇයට පසුගියදා සුවිශේෂි අවස්තාවක් හිමි වුණා. ඒ ඉන්දීය දමිළ සිනමාවේ සිටින දැවැන්ත චරිතයක් වන ප්‍රභූදේවා සමග රංගනයට අවස්ථාවක්. ඇය ඒ පිළිබඳව වගේම ඔහු සමග කටයුතු කරන විට ඇය ලැබූ අත්දැකීම් ගැනත් සමාජ මාධ්‍යයට එක් කරන්නට අමතක කළේ නෑ. එම සටහන හා ඡායාරූප පහතින් බලන්න, ඔහුගේ […]
කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් තමයි නිලූෂි පවන්යා. ඇය මේ දිනවල සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක්. සමාජ මාධ්‍යයේත් සක්‍රීය චරිතයක් වන ඇය විටින් විට සිදු කරන ඡායාරූගත කිරීම් කතාබහට ලක් වෙනවා. පසුගියදා ඇය බටහිර පන්නයේ සුන්දර මනාලියක් ලෙස හැඩ ගැන්වී තිබුණා. ඇගේ එම ඡායාරූප සඳහාත් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිව තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,
සෙනාලි ෆොන්සේකා කියන්නේ කලා පවුලකින් ක්ෂේත්‍රයට පැමිණ මේ වන විට සිටින දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක්. පසුගියදා ඇය සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඇයට මිතුරියන්ගෙන් අපූරු Surprise එකක් ලැබී තිබුණා. එහි වීඩියෝව ඇය සිය සමාජ මාධ්‍යය ගිණුමට එක් කර තිබුණේ ඔවුන්ට ස්තූතියි කරමින්. එහි ඡායාරූප පහතින් බලන්න,
ලෝක විවාහක රූ රැජින වූ ඇය සර්ගම් කෞෂාල්. පසුගියදා ඇය ලංකාවට පැමිණියා. ඒ ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරඟාවලියේ ආරාධිත අමුත්තා ලෙස. එසේ පැමිණි ඇය නැවතත් ලංකාවේ සුන්දර උඩරට මනාලියක් ලෙස හැඩ ගැන්වුණා. එම ඡායාරූප පහතින් බලන්න,
දිනේෂ් තරංග වගේම ඔහුගේ බිරිඳ රැන්ඩෙලාත් ජනප්‍රියයි. සමාජයේ මේ යුවළට ආදරය කරන පිරිසක් වගේම විවේචනය කරනා පිරිසක් නැතුවාම නොවේ. නමුත් මේ සියල්ලන් මැද මේ දෙදෙනා සිටින්නේ ඉතා සතුටින්. දියණියන් දෙදෙනෙකුද සමගින් ආදරයෙන් ජීවත්වන මොවුන්‌ගේ කැදැල්‌ලට පසුගිය දින හරි විශේෂ වුණා. ඒ රැන්ඩෙලාගේ උපන්දිනය පසුගියදාට යෙදී තිබීමයි. උපන්දිනය වෙනුවෙන් ඇයට ලැබුණු සුබ පැතුම් අතර දිනේෂ්ගෙන් ආදරණීය […]
සිනමාවේ හා ටෙලි තිරයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ධනුෂ්කා ජයරත්න යුග දිවියට පිවිස තිබෙනවා. ඔවුන්ගේ විවාහ මංගල්‍යය පසුගියදා පැවැත්වුණා. ඡායාරූප පහතින් බලන්න,
ඔහු ප්‍රවීණ ගායක නුවන් ගුණවරධනගේ පුතු වන ගයාන් ගුණවර්ධනයි. පියා මෙන්ම ගායනයට දක්ෂයෙකු වන ඔහු මේ වන විට රංගනය වගේම නිරූපණයත් එතලෙසම දක්ෂයි. පියා පිළිබඳ මතකය තවමත් අවදි කරමින් ඔහු සිය රසිකයින්ගෙන් සංවේදී ඉල්ලීමක් කර තිබුණා. එය පහතින් බලන්න දන්නවද ? තාත්ත නැති උනාම දැනෙන හැඟීම නෑ නේද ? ඒ කියන්නේ තාම ඔයා වාසනාවන්තයි ඉතිං […]
නව පරපුරේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි නිලූෂි පවන්යා කියන්නේ. ඇය සමාජ මාධ්‍යයේත් එලෙසම ජනප්‍රියයි. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇගේ සුන්දර ඡායාරූගත කිරීමක් ඇස ගැටුණා. ඉන්දියානු ක්‍රමයට හැඩ වී සිටි ඇය ඇත්තෙන්ම හරිම සුන්දරයි. එම ඡායාරූප පහතින් බලන්න,
අභිෂේකා විමලවීර ගායන ක්ෂේත්‍රයට නැතුවම බැරි හඬක් කිව්වොත් නිවැරදියි. ප්‍රසංග වේදිකාව තුළ පෙරළියක් සිදුකරන ඇය ලොකු, කුඩා සියලුදෙනාගේ නොමද ආදරයට හිමිකම් කියනවා. ඇය සමාජ මාධ්‍යයේත් ඉතා ජනප්‍රියයි. ඒ ඇය එයට එක් කරනා ආදරණීය සටහන් නිසා. ඇය පසුගියදාත් සමාජ මාධ්‍යයට ආදරණීය සටහනක් එක් කර තිබුණා. එයට රසිකයින්ගෙන් බොහෝ ප්‍රතිචාරත් හිමිව තිබුණා. එම සටහන පහතින් බලන්න, නිලි […]
ඇන්තනී පවුලේ වැඩිමහල් දියණිය මාධවී වත්සලා කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක් වගේම ගායිකාවක්. පසුගිදා පැවති සම්මාන උළෙලක් සඳහා සහභාගී වූ ඇය සිය පෙම්වතා සමග ලබාගත් අපූරු ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. ඒ සඳහා ඇය සැරසී සිටියේ ඇගේ පියා වන ජැක්සන් ඇන්තනී මහතා අවුරුදු 15කට පෙර ලබා දුන් සාරියක් බව කියා තිබුණා. නමුත් ඇගේ පෙම්වතා නම් […]