මේරියන්ස් නායක නලීන් පෙරේරාගේ දියණිය ස්වේතා පෙරේරා විවාහයෙන් පසුව ඇගේ සැමියා සමග විදෙස්ගත වුණා. ස්වේතා ඇගේ සැමියා සමග එදිනෙදා ජීවිතය ගත කරනා ආකාරය සමාජ මාධ්‍යෙය් නිතර පළ කරනවා. ඒ වගේම ඇය සමාජ මාධ්‍යය තුළ ජනප්‍රිය චරිතයක්. ස්වේතාගේ සැමියා වන රනිත්ගේ උපන්දිනය සාදය ඔවුන් අවන්හලකදී කළින්ම සමරා තිබුණා.පහත දැක්වෙන්නේ ස්වේතා ඇගේ සමාජ මාධ්‍යය ගිණුමේ පල කරන […]
රොෂාන් ප්‍රනාන්දු කියන්නේ ෆ්ලෑෂ් බෑග් නායකයෙක් වගේම දක්ෂ ගායන ශිල්පියෙක්. ඔහු ගැන අමුතුවෙන් හදුන්වා දීමක් අවශ්‍යය නෑ. රොෂාන් ලගදී සමාජ මාධ්‍යට අපුරු සටහනක් පල කර තිබුණා . ඒ තම පවුල ගැනයි . එම සටහන පහතින්. “අම්මට වගේම බිරිදටත් ගරු කරන්න… පවුලක් කියන්නේ දෙවොලක් ”
ඕෂධී හේවාමද්දුමගේ ගැන ඔබ කවුරුත් දන්නවා ඇති. ඇය ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම සමාජ මාධ්‍ය තුල ද සක්‍රීය චරිතයක් . ඇය නිතර සමාජ මාධ්‍යට සටහන් මෙන්ම ඡායාරූප පල කරනවා. ලසුගිය දිනද ඇය ඡායාරූප කිහිපයක් සමග සටහනක් පල කර තිබුණා .
අශිකා මතසිංහ කියන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් . ඇය එදා වගේම තවමත් තම සුන්දර රූපය එක ලෙස පවත්වා ගෙන යන කෙනෙක්. මෑතකදී ඇය තම සැමියා වෙනුවෙන් තැබූ ලස්සන සටහනක් සමාජ මාධ්‍ය තුල දක්නට ලැබුණා. එම සටහන පහතින්. ඔයා මට වඩා සතුටින් ඉන්න ඕනේ කියලා හැමදාමත් ඔයාගෙ දිහා බලලා මං මේ විදියට හිතන්න පුරුදු වෙලා..අපි දෙන්නගෙ ලෝකෙ […]
ලෝචනා ඉමාෂි කියන්නේ පුංචි තිරයේ ඉන්න කටකාර වගේම දගකාර නිලියක්. කාලයක් ඇය සියත 7 නෝට්ස් වැඩසටහනද මෙහෙයවූවා. ඇය පුතෙකුගේ අම්මා කෙනෙක් වුවත් තාමත් කෙලිලොල් චරිතයක්. ඇයකරන විලාසිතා නවදත් කාගෙත් සිත් ඇදගන්නා සුළුය. ඇයගේ මුහුණු පොතේ පසුගිය දිනක පල කර තිබූ ඡායාරූප කිහිපයක් අප නෙත ගැටුණා. එම ඡායාරූප පහතින්.
උදාරි කිනන්නේ කලා ලොවේ ඉන්න සරල නිශ්ශබ්ද චරිතයක්. උදාරි මිනිසුන්ගෙන් ඈත් වෙලා සත්තුන්ව එයාගේ යාළුවෝ කරගෙනද? ඕනෑම සතෙකුට ආදරය කරුණාව දැක්වුවොත් ඒ ආදරය අපට එයාලගෙන් පෙරලා ලැබෙනවා. මේ බලන්නකෝ උදාරි ඉන්නේ කාත් එක්කද කියලා .
නර්මදා යාපා කියන්නේ දක්ෂ නිරූපන ශිල්පිනියක් වගේම හොද නිවේදිකාවක් . පසුගිය දා ඇගේ පෙම්වතාගේ උපන්දිනය යෙදී තිබුණා. ඒ වෙනුවෙන් ඇය ඡායාරූප කිහිපයක් සමග සටහනක් පල කර තිබුණා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු තමයි අවිශ්ක ප්‍රනාන්දු කියන්නේ . ඔහු පසුගිය දින තම පෙම්වතිය සමග යුග දිවිය ඇරඹු බව ඔබ කවුරුත් දන්නවා ඇති. ඔහුගේ පියා වන කොලීන් ප්‍රනාන්දු පසුගිය මාර්තු 21 වනදා දිවියෙන් සමුගත්තා. ඔහු නැතිවී මාසයක් ගත වු තැන අවිශ්කගේ විවාහය පැවැත්වුණා. අවිශ්කට තම පියා මතක් වී තම ඉන්ස්ටාග්‍රෑම් පිටුවට ස්ටෝරි ලෙසට […]
චුලක්ෂි කියන්නේ කාගෙත් සිත් ගත් සරාගී පෙනුමක් ඇති නිලියක්. කාලෙන් කාලෙට ඇය අලුත් විලාසිතා කර සමාජ මාධ්‍යට පල කරනවා . මේ නිසාම ඇය කාගෙත් කතාබහට ලක් වෙනවා . පසුගිය දිනද ඇය ගවුමකින් සැරසී සිටින ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යට පල කර තිබුණා. එම ඡායාරූප පහතින් .
රුවන්ගි රත්නායක කියන්නේ ටෙලි තිරයෙන් ජනප්‍රිය වූ දක්ෂ නිලියක් . ඒ වගේම ඇය සමාජ මාධ්‍ය වලත් ඉතා ජනප්‍රිය චරිතයක් . නිතර නිතර ඇයව තිරයේ දක්නට නොලැබුණත් ඇයට ආදරය කරන ප්‍රේක්ෂක කණ්ඩායමක් සිටිනවා. රුවන්ගි පසුගිය දින තම මව හා අක්කා සමග ගත් ඡායාරූපයක් ඇගේ සමාජ මාධ්‍යට පල කර තිබුණා. එම ඡායාරූප පහතින් .
ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය තමයි දිනක්ෂි කියන්නේ. ඇය දක්ෂ රංගන ශිල්පිනියක් වගේම ජනප්‍රිය තරු මවක් . පසුගිය වසර දෙක තුල ඇය මව් පදවිය ලැබු බව ඔබ කවුරුත් දන්නවා . ඇය තම එදිනෙදා ජිවිතයේ වෙන දේවල් සමාජ මාධ්‍යට පල කරනවා. ඒ නිසා ඇය සමාජ මාධ්‍ය තුල වැඩි කතා බහකට ලක් වෙනවා. මෑතකදී තිරගත වීම ඇරඹුණු දඩඉම […]
ශෙහානි කියන්නේ තරුණයින්ගේ සිත් ගත් සුන්දර නිලියක් . ඇයගේ වෙනස්ම ආකාරයේ විලාසිතා නිසා ඇය නිතර කතාබහට ලක් වෙනවා. ඒ වගේම සමාජ මාධ්‍ය වල ඇය සක්‍රීය චරිතයක්. පසුගිය දින ඇගේ වෙනස්ම ආකාරයේ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය යේ දක්නට ලැබුණා. එම ඡායාරූප පහතින් .