News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
15

මාධවී පළ කළ සංවේදී සටහන

Generic placeholder image

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී හදීසි අනතුරකට ලක්ව මේ වන විට ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව සියළු දෙනා දන්නා කරුණක්. කෙසේ වුවත් ඔහුගේ මේ වන විට තත්ත්වය පිළිබදව සමාජ මාධ්‍යයේ විවිධ තොරතුරු හුවමාරු වෙන නමුත් දියණිය මාධවී වත්සලා සියත තරු පිරි රෑ වැඩසටහනට පැමිණ ඔහු මේ වන විට සුවය ලබමින් සිටින බව ප්‍රකාශ කළා. මාධවී සමාජ […]


Apr
15

ජනිත්ගෙන් සංකේත්ට ආදරණීය සුබ පැතුමක්

Generic placeholder image

ජනප්‍රිය රංගන ශිල්පී ජනිත් වික්‍රමගේ සිය සමාජ මාධ්‍යය ගිණුමේ ආදරණීය සටහනක් පළ කර තිබුණා. ඒ් “සුබ උපන්දිනයක් මල්ලී හැමදාමත් පතන්නේ ලෝකේ හොදම දේ ඔයාට…”ලෙසයි. ජනිත් මෙලෙස සුබ පැතුම් එකතු කර තිබුණේ සිය සහෝදරයා වන සංකේත්ටයි. සංකේත් කියන්‌නෙත් ජනප්‍රිය රංගන ශිල්පියෙක් නමුත් දැන් ඔහු විදෙස්ගතව සිටින නිසා රංගන කටයුතුවලින් ඈත්වයි සිටින්නේ. ජනිත් මෙලෙස සුබ පතමින් ඡායාරූප […]


Apr
14

යළි මංගල ගමනට සැරසුනු ඉෂාරා-අනුර

Generic placeholder image

අනුර පතිරණ – ඉෂාරා සදමිණි කියන්නේ කලා ලොවේ කාගෙත් කතබහට ලක් වුණු අදරණීය යුවලක්. තරු ගුණය පවත්වාගෙන යන මේ දෙදෙනා ජනප්‍රිය තරු යුවලක්. පසුගිය දවසක ඔවුන්ගේ දෝණිගේ උපන්දිනය සමරමින් කල ඡායාරූප එකතුවක් අප නෙත ගැටුණා. දෝණිගේ උපන් දිනය සමරන්න ගත් ඡායාරූප කිව්වාට මේ ඡායාරූපවල දෝණිව නම් පේන්න නෑ.


Apr
14

ජැක්සන් ඇන්තනීගේ තත්ත්වය ගැන දූ මාධවි කතා කරයි

Generic placeholder image

පසුගිය දා සියත තරුපිරි රෑ වැඩසටහනට කැදවා තිබුණේ කලා ලොවේ ඉන්න ප්‍රේමණීය තාරකා යුවලන්ටයි.මෙ සදහා,සංගීත් – කස්තුරිමාධවී – කසුන්මනිෂා – අශේන් යන තාරකාවන් සහභාගී වී සිටියා. මෙහි දී මාධවී තම පියාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන මෙසේ සදහන් කරලා තිබුණා . ” අප්පච්චි තවමත් ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. ඔබලා වගේම රෝහලේ කාර්ය මණ්ඩලයත් අප්පච්චිට […]


Apr
13

මල් මැද තනි වූ දිල්කි

Generic placeholder image

සත්තයි මට ඔබ වාගේ ගීතය ඇසූ සැණින් අපට මතක් වෙන්නේ දිල්කි උරේෂාවයි . ඇය හැමෝගේම සිත් දිනාගත් ගායිකාවක් . ලගදී ඇය යුග දිවිය ද ඇරඹු දිල්කි මේ දිනවල ඉන්නේ ඇගේ සැමියා එක්ක ඉතාලියේ . ඉතාලියේ ගත් සුන්දර ඡායාරූප කිහිපයක් ඇය ඇගේ සමාජ මාධ්‍යවල පල කර තිබුණා . පහත දැ්වෙන්නේ ඒ ඡායාරූපයි .


Apr
13

මාධවි ඇන්තනී අප්පච්චි ගැන පල කරපු කවිය

Generic placeholder image

ප්‍රවීන රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී තවමත් රෝහල්ගතව සිටින බව අප කවුරුත් දන්නවා. ඒ ඔහු මුහුණ දුන් රිය අනතුරක් හේතුවෙන්. මේ වන විට ඔහුගේ තත්ත්වය ගැන විවධ කට කතා සමාජ මාධ්‍යන් තුල පැතිර යනවා. මේ අතරවාරයේ ඔහුගේ දූ වන මාධවි වත්සලා ඇය හා පියා අතර පවතින බැදීම ගැන අපූරු කවියක් පල කර තිබුණා. නිසොල්මන් වී නිදා […]


Apr
12

රුවන්ගේ ආදරණීය බිරිද ශෙරිල් උපන්දිනය සැමරූ හැටි

Generic placeholder image

රුවන් – ශෙරිල් කියන්නේ කලා ලොවේ ඉන්න අප කවුරුත් දන්නා තරු යුවලක් . මේ දෙදෙනා හරිම ආදරෙන් තම දවස් ගෙවන දෙදෙනෙක්. පසුගිය අප්‍රෙල් 10 වන දින ශෙරිල්ගේ උපන්දිනය යෙදීඅ තිබුණා . සුභ පැතුම් රැසක් එක්ක සමීපතම හිතවතුන් පිරිවරාගෙන ඈ මෙලෙස උපන්දිනය සමරා තිබුණා .


Apr
12

යුරේනිගේ අලුත්ම සාරි විලාසිතාවය

Generic placeholder image

යුරේනි නොෂිකා ගැන ඔබ කවුරුත් දන්නවා ඇති ඇය ගැන අමුතුවෙන් හදුන්වා දීමක් අවශ්‍ය නෑ. ඇය රංගන ශිල්පිනියන් අතරින් වෙනස්ම ආකාරයේ විලාසිතා කරන කෙනෙක්.ඇගේ විලාසිතා හැමෝම අතර කතාබහට ලක් වෙනවා. නමුත් යුරේනි සාරි විලාසිතාවයකින් දක්නට ලැබෙන්නේ කලාතුරකින්. ඇය පසුගිය දා සාරි විලාසිතාවයකින් සැරසුනු ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යන් තුල දක්නට ලැබුණා. ඒ අවුරුදු උත්සවයකට සහභාගි වූ අවස්ථාවක […]


Apr
12

සුජානි මේනකා සතුට ගැන කියන කතාව

Generic placeholder image

සුජානි මේනකා කුඩා කාලයේදිම රංගන ක්ෂේත්‍රයට පිවිස වර්ථමානය වන විට දක්ෂතාවයෙන් වගේම ජනප්‍රියත්වයෙන් ඉහලින්ම ඉන්නවා. ඇය කලා ක්ෂේත්‍රෙය් වගේම සමාජ මාධ්‍ය තුලද ඉතා ජනප්‍රියයි.ඇය නිතර තම මුහුණු පොතට ඡායාරූප එක්ක විවධ සටහන් පල කරනවා. පසුගිය දිනකද තම සුන්දර ඡායාරූප දෙකක් පල කර සතුට ගැන ලස්සන සටහනක් පල කර තිබුණා. Happiness is not about getting all […]


Apr
11

ජනප්‍රිය නිළි උදාරි කෞෂල්‍යා සැමරුවේ කාගේ උපන්දිනයද?

Generic placeholder image

ජනප්‍රිය රංගන ශිල්පිනී උදාරි කෞෂල්‍යා ගැන මේ දවස්වල කතාබහට ලක්වන්නේ ඇගේ ආදර කතාව ඇය විසින්ම අනාවරණය කල නිසායි. මේ කතාවට කලා ලෝකයේ තරු විටින් විට ඇයට සුබ පැතුම් එක්කර තිබුණා.ඒ වගේම ඇයත් විටින් විට දෙදෙනාගේ ඡායාරූප සමාජ මාධ්‍යයට එක්කලා. පසුගියදා උදාරි ඇගේ පියාගේ උපන්දිනය සැමරුවා. උපන්දින සැමරුමට ඇගේ අලුත් පෙම්වතාත් සහභාගී වෙලා සිටියා. තම පියාගේ […]


Apr
11

නදිනිගෙන් ආදරණීය සුබ පැතුමක්

Generic placeholder image

ජනප්‍රිය ගායන ශිල්පිනී නදිනි ප්‍රේමදාස ඇගේ සමාජ මාධ්‍යය ගිණුමට ආදරණීය සටහනක් එකතු කර තිබෙනා ආකාරය අප නෙත ගැටුණා. ඇය එලෙස සටහනක් තබා තිබුණේ ඇගේ ආදරණීය සැමියා වෙනුවෙනුයි. ඒ ඔවුන්ගේ 12වන විවාහ සංවත්සරය සමරමිනුයි. එම සටහන හා ඡායාරූප පහතින් බලන්න,


Apr
11

අලුත් ආදරයත් එක්ක අලුත් වෙන මාධවී

Generic placeholder image

ජැක්සන් ඇන්තනීගේ ආදරණීය දියණිය මාධවී ඇන්තනී ගැන පසුගිය දිනවල නිතර නිතර කතාබහට ලක්වුණේ ඇයගේ අලුත් පෙම්වතා වන කසුන් ‌මහේන්ද්‍ර හීනටිගල පිළිබදව ඇය මාධ්‍යයට අනාවරණය කිරීමත් සමගයි. මාධවී කියන්නේ විලාසිතාවට ආදරය කරන කෙනෙක්. ඇය නිතර ඇගේ නිය අලංකරණය ගැන සැළකිලිමත් වෙනවා. ඇය නිතර නිය අලංකරණ ඡායාරූප ඇගේ සමාජ මාධ්‍යය ගිණුමට එක් කරනවා. මාධවී ඊයේ තවත් එවැනි […]


News Articles
Latest Videos
Most Popular Post