News Line| Off Air| Games
Generic placeholder image

Nov
12

සමහර වෙලාවට මං මටම කතා කරනවා

Generic placeholder image

අභිෂේකා විමලවීර ගායන ක්ෂේත්‍රයට නැතුවම බැරි හඬක් කිව්වොත් නිවැරදියි. ප්‍රසංග වේදිකාව තුළ පෙරළියක් සිදුකරන ඇය ලොකු, කුඩා සියලුදෙනාගේ නොමද ආදරයට හිමිකම් කියනවා. ඇය සමාජ මාධ්‍යයේත් ඉතා ජනප්‍රියයි. ඒ ඇය එයට එක් කරනා ආදරණීය සටහන් නිසා. ඇය පසුගියදාත් සමාජ මාධ්‍යයට අපූරු සටහනක් එක් කර තිබුණා. එයට රසිකයින්ගෙන් බොහෝ ප්‍රතිචාරත් හිමිව තිබුණා. එම සටහන පහතින් බලන්න,


Nov
11

පවුලේ අයත් එක්ක ශේන් උපන්දිනය සැමරවේ මෙහෙමයි

Generic placeholder image

සමිතා මුදුන්කොටුව කියන්නේ ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලබන ආදරණීය ගායිකාවක්. පසුගියදා ඇගේ පුතු ශේන් සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් අපූරු සාදයක් සූදානම් කරන්නට ඔහුගේ පවුලේ අය කටයුතු කර තිබුණා. සාදය සඳහා අධිකාරි පවුලට අලුතින්ම සම්බන්ධ වූ කවින්ද්‍යගේ සැමියා වන දනිඳු ද සහභාගී වී සිටියා. උපන්දින සාදයේ ඡායාරූප පහතින් බලන්න,


Nov
10

ජීවිතයේ පාට හොයන සුජානි – බිමල්

Generic placeholder image

බිමල් හා සුජානි කියන්නේ කාගෙත් ආදරය දිනාගත් ජනප්‍රිය කලා යුවළක්. මේ දෙදෙනාගේ කගාව පමණත් නෙවෙයි ආදරය ගැනත් සියළුදෙනා උනන්දුයි. ‌මේ දෙදෙනා සමාජ මාධ්‍යයේත් ඉතා ජනප්‍රියයි. පසුගියදා මේ දෙදෙනාගේ අපූරු ඡායාරූප කිහිපයක් සුජානි සිය සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එම ඡායාරූප හරිම ආදරණීයයි. ඒවා පහතින් බලන්න,


Nov
9

එයාලාගේ යෝධ පාදයා ගැන මාධවී එක් කළ සටහන

Generic placeholder image

ඇය ඇන්තනී පවුලේ වැඩිමහල් දියණියයි. කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් වගේම ගායන ශිල්පිනියක්. මාධවී සමාජ මාධ්‍යයේත් ඉතා සක්‍රීයයි. පසුගියදා ඇය සිය වැඩිමහල් සහෝදරයා වන අකිල ගැන සමාජ මාධ්‍යයට සටහනක් එක් කර තිබුණා. ඒ ඇය පසුගියදා ඇගේ පෙම්වතා සමග ජීවිතයේ අලුත් පියවරක් තැබුවා. ඒ ඇරඹුමට හදවතින් පුබ පතමින් අකිල එදා මහන්සි වූ ආකාරය මාධවී වචන […]


Nov
8

ආශා එදිරිසිංහ උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

ආශා එදිරිසිංහ කියන්නේ ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇගේ රංගනයේ තිබෙන දක්ෂතාවයට පමණක් නොවෙයි ඇගේ සුන්දරත්වයටත් ප්‍රෙක්ෂකයින්ගේ ආදරය නොඅඩුව ලැබෙනවා. පසුගියදා ඇය සිය උපන්දිනය සැමරුවා. ඇය මෙවර උපන්දිනය සැමරුවේ ඔස්ට්‍රේලියාවේ සිටයි. ඡායාරූ පහතින් බලන්න,


Nov
7

අකිලගෙන් ආදරණීය සටහනක්

Generic placeholder image

ඇන්තනී පවුලේ වැඩිමහල් පුතුවන අකිල ධනුද්දර ඇන්තනීව නොදන්නා අයෙකු නම් නොමැති තරම්. සිනමාවේ වගේම ටෙලි නාට්‍ය‌යේත් දක්ෂතා පෙන්වූ ඔහු ආදරණීය සැමියෙක් වගේම පියෙක්. අකිල නිතරම ඔහුගේ දියණියගේ හා බිරිදගේ ඡායාරූප සමාජ මාධ්‍යයේ පළ කරනවා. මේ ඔහු එලෙස බිරිඳ හා දියණිය වෙනුවෙන් තැබූ ආදරණීය සටහනක්,


Nov
6

පුතාගේ උපන්දිනය වෙනුවෙන් සමිතාගෙන් ආදරණීය සුබ පැතුමක්

Generic placeholder image

සමිතා මුදුන්කොටුව කියන්නේ ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලබන ආදරණීය ගායිකාවක්. පසුගියදා ඇගේ පුතු ශේන් සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ආදරණීය සටහනකින් සුබ පතන්න සමිතා අමතක කළේ නෑ. සටහන පහතින් බලන්න,‍


Nov
5

දුවෙක් ඉන්න අම්මා කෙනෙක් කොහොමද අඳින්න ඕනේ ?

Generic placeholder image

සාරංග දිසාසේකර හා දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ කලා ලෝකයේ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පි යුවළක්. පුංචි දියණීයකගේ දෙමව්පියන් වන ඔවුන් සමාජ මාධ්‍යයේත් සක්‍රීයයි. දිනක්ෂි අපූරු සටහනක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. ඒ සඳහා සාරංග අපූරු කොමෙන්ටුවක් තබා තිබුණා. එය පහතින් බලන්න, අපි දෙන්නා එක වගේ ඇන්ඳා… ලස්සනයි ද?ඉතින් ඔයාලා හිතන විදියට දුවෙක් ඉන්න අම්මා කෙනෙක් කොහොමද අඳින්න […]


Nov
4

සංගීත්ට උපන්දිනය වෙනුවෙන් ලැබුණ Surprise එක

Generic placeholder image

සංගීත් ප්‍රභූ කියන්නේ අපේ ‌රටේ සිටින ජනප්‍රිය රංගන ශිල්පියෙක්. පසුගියදා ඔහු සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඔහුගේ පෙම්වතිය වන කස්තුරි ජයවර්ධන අපූරු පුදුම කිරීමක් ඔහු වෙනුවෙන් සූදානම් කර තිබුණා. එහි ඡායාරූප පහතින් බලන්න,


Nov
2

පුතාගේ උපන්දිනය වෙනුවෙන් පුෂ්පිකා එක් කළ ආදරණීය සටහන

Generic placeholder image

ජනප්‍රිය නිරූපිකාවක් වන පුෂ්පිකා ද සිල්වාගේ ආදරණීය පුතු පසුගිය දා සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඇය ඇගේ ෆේස්බුක් ගිණුමේ ආදරණීය සටහනක් තබන්නටත් අමතක කලේ නෑ. සටහන පහතින් බලන්න,


Nov
1

දිනිති උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

සංගීත් සතරසිංහ හා දිනිති වල්ගමගේ කියන්නේ ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පි යුවලක්. මේ දෙදෙනා ළගදිම විවාහ වන බවටයි ආරංචිය. පසුගියදා දිනිති සිය උපන්දිනය සමරනු ලැබුවා. උපන්දිනය වෙනුවෙන් ඇයගේ පෙම්වතා වන සංගීත් ආදරණීය සුබ පැතුමක් සිය සමාජ මාධ්‍ය ගිණුමට එක්කර තිබුණා. එම සටහන හා ඡායාරූප පහතින් බලන්න, මැනික අපි පහු කරන් ආ දුර බොහොමයි. මගේ ජීවීතේ […]


Oct
31

අභීගෙන් ආදරණීය සටහනක්

Generic placeholder image

අභිෂේකා විමලවීර කියන්නේ ඔබ කවුරුත් ආදරය කරන සුන්දර ගායිකාවක්. ඇය වෙනස්ම ආකාරයේ ගී නිර්මාණ කරන දක්ෂ කෙනෙක් . ඒ වගේම සමාජ මාධ්‍ය තුල ද සක්‍රීය චරිතයක් . ඇයට ගීත ගයන හැකියාව වගේම අපූරු ලිවීමේ හැකියාව ද තියෙනවා. පසුගිය දිනකද ඇය ආදරණීය සටහනක් මුහුණු පොතේ පල කර තිබුණා. ඒ ඇ‌ගේ දියණිය පිළිබඳවයි, එම සටහන හා ඡායාරූප […]


News Articles
Latest Videos
Most Popular Post